වින්ඩොස් 8 ....... දහම් පාසලකටවත් ගිහින් උඹේ ඔය ජරා වචන ටික අයින් කරල හොඳ වචන ටිකක් ඉගෙන ගනින්... වැඩිහිටියොන්ට ගරුකරන්න..අම්ම..තාත්තට වඳින්න ඉගෙනගන්න... අපිටත් අපේ දේශපාලනයක් හිතේ තියෙනවා..හැබැයි මම දැකලා නෑ මේ ත්‍රෙඩ් එකේ වින්ඩොස්8 කොලුවයි තව 2-3 හැර.. අනිත් අය ඔය වගෙ කැත විදියට වචන පාවිච්චික් කරනවා..දේශපාලනේ මොනවා උනත් ඒ මිනිස්සු අපිට වඩා වැඩිමල්... මොනවා උනත් වැඩිහිටි කමට ගරු කරන්න ඉගෙනගන්න..



