Windows8 chooti malliyage O/L exam ekata suba pathamu

NanuNana

Member
Jan 29, 2010
654
68
0
වින්ඩොස් 8 ....... දහම් පාසලකටවත් ගිහින් උඹේ ඔය ජරා වචන ටික අයින් කරල හොඳ වචන ටිකක් ඉගෙන ගනින්... වැඩිහිටියොන්ට ගරුකරන්න..අම්ම..තාත්තට වඳින්න ඉගෙනගන්න... අපිටත් අපේ දේශපාලනයක් හිතේ තියෙනවා..හැබැයි මම දැකලා නෑ මේ ත්‍රෙඩ් එකේ වින්ඩොස්8 කොලුවයි තව 2-3 හැර.. අනිත් අය ඔය වගෙ කැත විදියට වචන පාවිච්චික් කරනවා..දේශපාලනේ මොනවා උනත් ඒ මිනිස්සු අපිට වඩා වැඩිමල්... මොනවා උනත් වැඩිහිටි කමට ගරු කරන්න ඉගෙනගන්න..
 

golden bird

Banned
Jul 19, 2010
147
9
0
maliyage yaaluwo keepadenek mata rep deela! :lol:
Thread Date Comment
reputation_neg.gif
Windows8 chooti... 12-21-2010 11:48 AM ube malli chutida
reputation_neg.gif
Windows8 chooti... 12-21-2010 09:31 AM ela
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,338
    72,516
    113
    මාලඹේ
    මේකා ඊයේ පෙරේදා කියාලා තිබුනා Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා කියලා.