මෙ ත්රෙඩ් එක අපේ පාලකතුමා GTRZ වෙත...මම මෙ කියන්නෙ හදන්නෙ අපෙ මෙ සෛට් එකට පොඩි suggestion එකක්...මම දැකල තියෙනවා සමහර forum sites වල තියෙනවා විශේෂ දෙයක්...ඒ දේ අපේ එලකිරි එකටත් තිබ්බොත් තව එල.......එක තමා මෙ users ලාව categorize කරන එක.......
එ කියන්නෙ example : අලුතෙන් සෛට් එකටජොඉන් වෙච්ච එක්කෙනෙක්නම් එයාගෙ නමට බිම newborn නැත්නම් newbie, EK starter
ටොප් පොස්ටෙර් කෙනෙක් නම් EK ruler,Extreme user,The Assasin....එ වගෙ දෙවල්
එක එක levels එකෙ ඉන්න අයට එක එක Postings
මෙක කරොත් threads දාන කට්ටිය තව උනන්දුවෙන් දායි...........
මේක reputations වලටත් categorize කරන්න පුලුවන් එතකොට reputations වලට තේරුමක් තියෙයි.....එහෙමත් නැත්නම් postcount වලටත් කරන පුලුවන්!!!!!!!!!!!!
අපේ එකේ senior member,junior members වලට විතරක් තමා categorize කරල තියෙන්නේ..
කව්රුත් කැමති නේ එලකිරි.කොම් වගෙ එකක අපේ නමට බිම විශේෂ දෙයක් තියනවාට.....
GTRZ අයියා මේකට මොනා කියයිද දන්නෙ නැහැ.....sugesstion එක වරද්දක් නම් සමාවෙන්න....

මෙන්න 2006යේ GT lokka මෙ ගැන කියන official thread eka
Last edited: