ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

dtaluthge

Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    mama gal kenek ekka yalu wela hitiya 1 1/2 yrs witara. ita issalla e gal wena kollek ekka yalu wela indala brkup una e denna family frndsla. ita passe man gana e gal ge gedarin dana gena api dennata case damma gal gedarata bayawela math ekka brk up wuna ita passe dan e galta ara parana kollawa gedarin set karanna yanawa. man hitanne e gal mata tama kamati eth gedara seen nisa gal mawa ignore karanawa mama mokada karanna one help ekak dennako
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mama gal kenek ekka yalu wela hitiya 1 1/2 yrs witara. ita issalla e gal wena kollek ekka yalu wela indala brkup una e denna family frndsla. ita passe man gana e gal ge gedarin dana gena api dennata case damma gal gedarata bayawela math ekka brk up wuna ita passe dan e galta ara parana kollawa gedarin set karanna yanawa. man hitanne e gal mata tama kamati eth gedara seen nisa gal mawa ignore karanawa mama mokada karanna one help ekak dennako

    ඔයා කොහොමද එයා ඔයාට තමයි කැමති.... ගෙදරින් බල කරන හින්ද එයාට කැමති කියල කියන්නෙ
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    ඔයා කොහොමද එයා ඔයාට තමයි කැමති.... ගෙදරින් බල කරන හින්ද එයාට කැමති කියල කියන්නෙ

    galma mata kamati kiyala kiyanawa gedara prashna nisa eyata ai affair eka patan ganna balu. parana kolla tama issella api dennawa eyage gedarata mattu kareth. gal e kollata kamati na kiyala mama hodatama dannawa
    :(:(:(
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඒ මේක නං පිස්සු ලෝකයක් නේ බන්, අලුත් කොල්ල ,පරණ කොල්ල, අම්මල, කුල ,වලව් , සල්ලි මේ ඔක්කොම ඉලව් වලින් බේරිලා ලව් කරන 1 ත් ලේසි නෑ නේ.
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    mama gal kenek ekka yalu wela hitiya 1 1/2 yrs witara. ita issalla e gal wena kollek ekka yalu wela indala brkup una e denna family frndsla. ita passe man gana e gal ge gedarin dana gena api dennata case damma gal gedarata bayawela math ekka brk up wuna ita passe dan e galta ara parana kollawa gedarin set karanna yanawa. man hitanne e gal mata tama kamati eth gedara seen nisa gal mawa ignore karanawa mama mokada karanna one help ekak dennako

    macham me kale hetiyata meka samanayai!!! e kella ubata kemathinam, ubawa oanamanam gedara kattiya gena hithanne na.. mokada mama meka mage athdakeemen kiyanne..
    mama mage athdakeemen kiyannam.. ubata kellawa contact karaganna widihak taama tiyenawanam atleast mobile phone eken hari.. kellata godak lang weyan.. lang wenna kiwwe hithen hode...
    kellata uba beriwa ba kiyala kiyana thathweta lang weyan.. ewata trick tiyenawa.. ekath oanam kiyala dannam.. oanenam PM ekak hari daana..
    ethakota e kella ubata kiyai eyawa kohehari aran yanna kiyala.. mage experience puthooooo.. mama kiyana widihata karoth ubata waradinne na!!!
     
    pm kara macho poddak wistara kiyapan thnx udaw karata:):)
     
    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0

    තව පාරක් බය නතුව අහන්න ...
    කොහොමත් කෙල්ලො එකපාරම කෑමතිකියන්නෙ නෑ.. ටිකක් ගනන් උස්සනව...
    අනික කෙල්ලො කෑමති කොල්ලෙක් කෙලින්ම ඈවිත් අහනවනම්

    thnxxxx bro
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මේ දවස් ටිකට මම දැක්ක එළකිරි එකේ ආදර කතාවල් දාල පිරිලා තිබ්බ..
    :oo::oo::oo::oo:
    එඅ නිසා මට හිතුන මේ thread එක ආයිත්ඉස්සරහට ගෙන්න....:nerd::nerd::nerd:

    ගොඩක් ඒවා වගේ පැරදුනු කතා තමය...
    :(:(
    ඔය යාලුවන්ට මොනවහරි උදව්වක් ඕන උනොත් කියන්න... අපි යාළුවො කට්ටිය බලන් ඉන්නවා උදව් කරන්න.....:):):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගොඩක් හොද වැඩක් මම නම් තම ආදරය කරන්න පටනගත්තා විතරය්. තාම මගේ අදහස එයට කෙලින්ම කියල නැ. හෙබෙඉ එයාට එක දැනිල තියනවා.
    අපිතම කතාකරන්නේ message වලින්. මම එයට තාම කිවේ නැත්තේ මට එක කෙලින්ම එයාට හම්බවෙලා එයාගේ අස් දෙක දිහා බලගන කියන්න ඕනේ නිසා.
    හෙල්ප් එකක් ඕනේ උනොත් අනිවා කියන්නම්.
     
    May 1, 2011
    1,146
    97
    0
    machn mage yaluwk innawa 3yrs wadimal akka kenekta zn karana! porata kochchara kewath ahanne na eka hari yanne na kiyala. mama danna tharamin a girl wadiya kamathi nathi patai! mu ta denda hoda upadesak kiyanawada?????:nerd::nerd:
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    Machanla ubalata nisamai kiyanne, man mage bokkenma kellekta adare kala. habai kiya ganna puluwan kamak thibbe na. mokada a aya ape kittuma family frnds la kattiyak. man eth adare kala. a nangita mage adae wadiyen danuna. dan eya mata salakanne eka kusa ipaduna sahodaayekta wage. ehema thiyeddi man kamaththa ahana 1 harida? 1 balu kamak weida? awasthawen prayojanayak ganeemak weida?
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    Machanla ubalata nisamai kiyanne, man mage bokkenma kellekta adare kala. habai kiya ganna puluwan kamak thibbe na. mokada a aya ape kittuma family frnds la kattiyak. man eth adare kala. a nangita mage adae wadiyen danuna. dan eya mata salakanne eka kusa ipaduna sahodaayekta wage. ehema thiyeddi man kamaththa ahana 1 harida? 1 balu kamak weida? awasthawen prayojanayak ganeemak weida?

    samahara kello innawa taman kamti kollata sahodarayekta wage or thaththata wage salakana itin uba kellawa tikaka terum ganna try karapan eyage hithe adarayak nadda kiyala habai e adare kellek kollekta karana adarayak wenna one nathuwa sahodara premaya neme.... nattam uba ekita adare bawa agawapan itapasse eyage response eka balapan.... ekaparatama ahanna yanna nam epa coz ehema wunoth yalu kamath natiwei.
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මම රස්ති..... </3

    හැමදේටම මුල හිත.. තමන්ගේ හිත... හිතන විදිහ..
    ඔය ඉනා හරි මගුල් හරි නෙවෙයි. පිස්සුද බං?
    කෙල්ලට එපා වෙන්න මොකක් හරි හේතුවක් ඇති..
    අන්න ඒක බලහන් මොකද්ද කියලා

    හරි උඹේ ඇහින්ම බලමුකෝ...
    ගුලි කලා කියමුකෝ...

    අම්ම කෙනෙක්ට තියනවා ලොකු ගින්නක්.... තමන්ගේ තරුණ දෝනි හොද කොල්ලෙක්ට
    බන්දල දෙනකන් ඒ අම්ම නොසෑහෙන්න දුක් විදිනවා ළමය රැකගන්න. ඒ අස්සේ කෙල්ල කාත් එක්ක හරි පැටලෙනවා. අම්ම හොයල බලනවා. මොකාද මේ සතා කියලා..

    දැන් තමයි කෙස් එක

    - අම්මල තාත්තලා මුලදී දැනගත්ත ගමන් ගිනිකන්දක් පුපුරන්න වගේ දෙදරලා.. කෑගහල..
    දෙවනත් කරනවා. ඒ අපේ රටේ හැටිනේ. ඒත් ඒ කොල්ල හොද එකෙක් නම්, ඒ අම්මල තාත්තලා
    විරුද්ද වෙන්නේ නැහැ.

    ඒත් අම්මල කැමතිම නෑ.

    මම මැදි හිතෙන් කියන්නම්.. උබලගේ ඉස්ටෝරිය දන්නැති හින්දා..

    දෙමාපියෝ අකමතිවෙන්න හේතු තියනවනේ.. නිකන් අකමැති වෙන්නේ නෑනේ.
    සල්ලි ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, කුල ප්‍රශ්න, ටීවී එකේ "රුවන් මාලිගා" වගේ කතන්දර වලින්
    ඔලුවට වැටෙන දේවල් (මම සිරා කියන්නෙ).......

    අන්න ඒ හේතු ටික හොයාගනින්.. එකට උත්තර ඊටපස්සේ හොයපන්..
    කෙල්ල එපා වෙන්න හේතුව බලපන්.. සමහර විට උඹේ පොඩි සීන් එකක්..
    for an Example: උබට කලින් සම්බන්දයක් තිබිල, ඒක කෙල්ලගේ අම්මා හොයාගෙන.. දෝනිට කිව්වා නම්..... ???? ගෑනි ගහයි ලැප් ටොප් එකෙන් කිවලු.......... උබ බොරුකාරයෙක් වෙනවා නේද?????????? මම උදාහරණයක් කීවේ.
    එහෙම නැත්තන් අම්මලා කියන සමහර දේවල් එයාගේ life එකට apply කරන්න ගිහින්.., පොට වරද්දගත්තා වෙන්න පුළුවන්....

    ඒවගේ හෙමිහිට හේතුව හොයපන්.......... අම්ම කෙනෙක් දුවට මතුරලා හරි සම්බන්දය නවත්තන්න උත්සහා කරනවා කියන්නෙ කොල්ලෝ... there might be a very serious issue from ya side.. මොකක්හරි ලොකු වැරද්දක් උබ ළග තියනවා වෙන්න පුළුවන්. Even it might be a misunderstand or a wrong information.

    ගැහැණු හිතන විදිහ හරි වෙනස්.. උන්ගේ මහා පොදු ගුණාකාරය වෙන දේ.... අපි බල්ලට දාල කතාකරනකොට.. වැඩකරනකොට... නිකන්ම උඹව එපා වෙනවා නේ........

    අන්න ඒ වගේ.. කලබල නැතුව cool එකේ ප්‍රශ්නේ දිහා බලපන්... විශේෂයෙන්ම යාලුවන්න්ට කියන්නෙ.. ඌ අස්පට් ඒක ගහල වැරදී කරනවා උනාට යාලුවෙක් වශයෙන් උබලට පුළුවන් මේක තේරුම් කරලා දෙන්න..... නිකන් බොරුවට උඩ පනින එකේ තේරුමක් නැහැ.

    ඒක පැත්තකින් තියල... ගුරුකම් කරන්න ඉන්ටෙර්නෙට් උදව්වක් ගන්න දගලන ඒක විහිළුවක් බං

    Anyway.. Insha Allah, හොදින් හිටපල්ලා........

    මම රස්ති..... </3

    Last edited: