මම රස්ති..... </3
හැමදේටම මුල හිත.. තමන්ගේ හිත... හිතන විදිහ..
ඔය ඉනා හරි මගුල් හරි නෙවෙයි. පිස්සුද බං?
කෙල්ලට එපා වෙන්න මොකක් හරි හේතුවක් ඇති..
අන්න ඒක බලහන් මොකද්ද කියලා
හරි උඹේ ඇහින්ම බලමුකෝ...
ගුලි කලා කියමුකෝ...
අම්ම කෙනෙක්ට තියනවා ලොකු ගින්නක්.... තමන්ගේ තරුණ දෝනි හොද කොල්ලෙක්ට
බන්දල දෙනකන් ඒ අම්ම නොසෑහෙන්න දුක් විදිනවා ළමය රැකගන්න. ඒ අස්සේ කෙල්ල කාත් එක්ක හරි පැටලෙනවා. අම්ම හොයල බලනවා. මොකාද මේ සතා කියලා..
දැන් තමයි කෙස් එක
- අම්මල තාත්තලා මුලදී දැනගත්ත ගමන් ගිනිකන්දක් පුපුරන්න වගේ දෙදරලා.. කෑගහල..
දෙවනත් කරනවා. ඒ අපේ රටේ හැටිනේ. ඒත් ඒ කොල්ල හොද එකෙක් නම්, ඒ අම්මල තාත්තලා
විරුද්ද වෙන්නේ නැහැ.
ඒත් අම්මල කැමතිම නෑ.
මම මැදි හිතෙන් කියන්නම්.. උබලගේ ඉස්ටෝරිය දන්නැති හින්දා..
දෙමාපියෝ අකමතිවෙන්න හේතු තියනවනේ.. නිකන් අකමැති වෙන්නේ නෑනේ.
සල්ලි ප්රශ්න, පවුල් ප්රශ්න, කුල ප්රශ්න, ටීවී එකේ "රුවන් මාලිගා" වගේ කතන්දර වලින්
ඔලුවට වැටෙන දේවල් (මම සිරා කියන්නෙ).......
අන්න ඒ හේතු ටික හොයාගනින්.. එකට උත්තර ඊටපස්සේ හොයපන්..
කෙල්ල එපා වෙන්න හේතුව බලපන්.. සමහර විට උඹේ පොඩි සීන් එකක්..
for an Example: උබට කලින් සම්බන්දයක් තිබිල, ඒක කෙල්ලගේ අම්මා හොයාගෙන.. දෝනිට කිව්වා නම්..... ???? ගෑනි ගහයි ලැප් ටොප් එකෙන් කිවලු.......... උබ බොරුකාරයෙක් වෙනවා නේද?????????? මම උදාහරණයක් කීවේ.
එහෙම නැත්තන් අම්මලා කියන සමහර දේවල් එයාගේ life එකට apply කරන්න ගිහින්.., පොට වරද්දගත්තා වෙන්න පුළුවන්....
ඒවගේ හෙමිහිට හේතුව හොයපන්.......... අම්ම කෙනෙක් දුවට මතුරලා හරි සම්බන්දය නවත්තන්න උත්සහා කරනවා කියන්නෙ කොල්ලෝ... there might be a very serious issue from ya side.. මොකක්හරි ලොකු වැරද්දක් උබ ළග තියනවා වෙන්න පුළුවන්. Even it might be a misunderstand or a wrong information.
ගැහැණු හිතන විදිහ හරි වෙනස්.. උන්ගේ මහා පොදු ගුණාකාරය වෙන දේ.... අපි බල්ලට දාල කතාකරනකොට.. වැඩකරනකොට... නිකන්ම උඹව එපා වෙනවා නේ........
අන්න ඒ වගේ.. කලබල නැතුව cool එකේ ප්රශ්නේ දිහා බලපන්... විශේෂයෙන්ම යාලුවන්න්ට කියන්නෙ.. ඌ අස්පට් ඒක ගහල වැරදී කරනවා උනාට යාලුවෙක් වශයෙන් උබලට පුළුවන් මේක තේරුම් කරලා දෙන්න..... නිකන් බොරුවට උඩ පනින එකේ තේරුමක් නැහැ.
ඒක පැත්තකින් තියල... ගුරුකම් කරන්න ඉන්ටෙර්නෙට් උදව්වක් ගන්න දගලන ඒක විහිළුවක් බං
Anyway.. Insha Allah, හොදින් හිටපල්ලා........
මම රස්ති..... </3