Chamikawp Get Well Soon

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ස්තුතියි ගොඩාක් පෙරේරා අයියා ඇතුලු එලකිරියේ මගේ යාලුවෝ හැමෝටම!
    11.gif

    මගේ ගැන අහලා මට කෝල් කරලා එස්එම්එස් එවපු හැමෝටමත් ඒ වගේම ස්තුති වන්ත වෙනවා!
    11.gif


    පිස්සු හැදෙනවා වැදුන පාරට! මාර අමාරුයි!
    අනික මම එච්චර මහත පොරකුත් නෙවිනේ...
    7.gif

    මගේ දණහිස් දෙකම වැදුනා වැදිල්ලක් හරියෙයි විනාඩි 05 විතර මොකා වුනාද කියාලා මම දන්නෙත් නැ!කන් ඇහෙන්නෙත් නැතිව ගියා! මගේ එහා පැත්තතේ අක්කාගේ කට වැදිලා මම හිතන්නේ දත් කැඩිලා! හෝ ගාලා ලේ යනවා!
    දැන් නම් වාඩියක් දාලා මෙතන ඉන්නවා! කකුල් නවන්න බැ!
    ඒක තමා අවුල
    බස් දෙක රේස් ගියා...අපිට තමා කට්ට!


    වැඩේ කියන්නේ උඹට පේන්නෙම අක්කලා:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි ගොඩාක් පෙරේරා අයියා ඇතුලු එලකිරියේ මගේ යාලුවෝ හැමෝටම!
    11.gif

    මගේ ගැන අහලා මට කෝල් කරලා එස්එම්එස් එවපු හැමෝටමත් ඒ වගේම ස්තුති වන්ත වෙනවා!
    11.gif


    පිස්සු හැදෙනවා වැදුන පාරට! මාර අමාරුයි!
    අනික මම එච්චර මහත පොරකුත් නෙවිනේ...
    7.gif

    මගේ දණහිස් දෙකම වැදුනා වැදිල්ලක් හරියෙයි විනාඩි 05 විතර මොකා වුනාද කියාලා මම දන්නෙත් නැ!කන් ඇහෙන්නෙත් නැතිව ගියා! මගේ එහා පැත්තතේ අක්කාගේ කට වැදිලා මම හිතන්නේ දත් කැඩිලා! හෝ ගාලා ලේ යනවා!
    දැන් නම් වාඩියක් දාලා මෙතන ඉන්නවා! කකුල් නවන්න බැ!
    ඒක තමා අවුල
    බස් දෙක රේස් ගියා...අපිට තමා කට්ට!


    හෙට ගාල්ලේ කච්චේරියම මාගාල්ලට ඒවි නේ. හෙට කච්චේරියේ වැඩක් කෙරෙන එකක් නෑ. අපරාදේ අවුරුද්දේ වැඩ පටන් ගනන් දවසේම උඹට ගෙදර ඉන්න වෙච්ච එකට නම් මට හිතට දුකයි මචෝ.

    :(
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අප්පට සිරි චාමිකත් මේ බස් එකේ ඉදලද,:(
    මොනා කරන්නද ඉතින් වෙලාවනේ,:(
    දෙවි පිහිටෙන් චාමිකට ඉක්මනට සනීප වෙන්න ඕනේ!
    උඹට බුදු සරණයි මචන්!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් කනගාටුයි චාමික අයියට උන අනතුර ගැන:(:(

    අපේ සහෝදර චාමික අයියට ඉක්මනට සුව වෙන්න කියල පතනවා අපි හැමෝම......

    Get Well Soon Bro......
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අප්පට සිරි...මේ දැන් දැක්කේ සිද්දිය , අර එදා අපි මාතර ඉදන් එද්දිත් මතකද උන් ආපු වේගෙ... මොනා උනත් අපේ චමිකට මෙහෙම ඉන්න ලැබීම ගැන ගොඩක් සතු‍ටු වෙනව..

    ගොඩක් ඉක්මනින් සනීප වෙන්න ලැබේවා !!! කොහෙවත් ඇවිදින්නේ නැතුව ගෙදරට වෙලා ඉදපන් මචං...

    Bonna ehema epa...

    Get well soon bro!!!


    ප.ලි. - බස් එක කුඩු කලාද? :P
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    සිරාවටම ඔව් මචං. එහේ ගියාම මූ සලකන විදිය උපරිමයි. ගිය උන් දන්නවා.

    ඔව්....පුලුවන් උපරිමයෙන්ම හොයලා බලලා සලකනවා. එහෙම හිත හොද කොල්ලෙක් !

    ඉක්මන් සුවය පතනවා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩා අපේ හොමද එලකිරි සාමාජිකයෙක් නේ
    ඉක්මන්ම ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
    මින් පසුවට කෙදිනකවත් මෙවන් අනතුරකට ලක් නොවෙවා
    ඉක්මනටම සුව වෙලා අෆි එක්ක සතුටින් එකතුවෙන්න ලැබෙවා

    අද උදෙත් එෆ්.බී චැට් කරානෙ:(:(