ස්තුතියි ගොඩාක් පෙරේරා අයියා ඇතුලු එලකිරියේ මගේ යාලුවෝ හැමෝටම!![]()
මගේ ගැන අහලා මට කෝල් කරලා එස්එම්එස් එවපු හැමෝටමත් ඒ වගේම ස්තුති වන්ත වෙනවා!![]()
පිස්සු හැදෙනවා වැදුන පාරට! මාර අමාරුයි!
අනික මම එච්චර මහත පොරකුත් නෙවිනේ...![]()
මගේ දණහිස් දෙකම වැදුනා වැදිල්ලක් හරියෙයි විනාඩි 05 විතර මොකා වුනාද කියාලා මම දන්නෙත් නැ!කන් ඇහෙන්නෙත් නැතිව ගියා! මගේ එහා පැත්තතේ අක්කාගේ කට වැදිලා මම හිතන්නේ දත් කැඩිලා! හෝ ගාලා ලේ යනවා!
දැන් නම් වාඩියක් දාලා මෙතන ඉන්නවා! කකුල් නවන්න බැ!
ඒක තමා අවුල
බස් දෙක රේස් ගියා...අපිට තමා කට්ට!

වැඩේ කියන්නේ උඹට පේන්නෙම අක්කලා![]()

සිරාවටම ඔව් මචං. එහේ ගියාම මූ සලකන විදිය උපරිමයි. ගිය උන් දන්නවා.

ow ban hena hodaiහොද කොල්ලෙක් !
ඉක්මන් සුවය පතනවා.....