මම ආවා

Status
Not open for further replies.

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දවස් ගානකට පස්සේ එළකිරි එකට ආවා. :) හැමෝම හොදින් ඉන්නවා කියල හිතනවා. ලංකාවෙන් පිට රටක ඉදල මාත් මේ පාර හොලිඩේ එක උපරිමෙන්ම එන්ජෝයි කරා. :rofl:
හැබැයි පුංචි කනගාටුවක් තියෙනවා. :( මන් නැති දවස් කිහිපය තුල මන් ගැන අසත්‍ය තොරතුරක් එළකිරි එකේ පල කරලා තියෙනවා. මම ඉස්සෙල්ලම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි 1036763 ත්‍රෙඩ් එකේ තියන සියලුම කරුණු අසත්‍ය හුදෙක්ම දේවේශසහගතව මගේ කිර්ති නාමයට කැළලක් ඇති කරන්න පල කරපුව කියල. :no: මම කවුද, මොනවද කරන්නේ කියල කලින් කියල තියෙන නිසා එළකිරි එකේ ගොඩක් දෙනා එකේ තියෙන කරුණු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. :yes: ඉතාමත් සුළු සංවිධානගත වූ පිරිසක් පමණක් එම ත්‍රෙඩ් එකේ මඩ කරුණු දිගින් දිගටම පල කරලා තියෙනවා. මන් නැති දවස් වල නොයෙක් බාධක තර්ජන රෙප් අඩු කිරීම් හමුවේ මන් වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනු හැමෝටම මම ස්තුති වන්තවෙනවා. :)
හැමෝටම ජයෙන් ජය වේවා. 2011 නව වසර තුලත් windows8 උපන් මව්බිම වෙනුවෙන්, රටේ අනාගත දියුණුව වෙනුවෙන් හැකි උපරිම ලෙස කැප වෙනවා කියල
මට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයට කියන්න කැමතියි.

*******************************************
/Flame Attempts
Locked
Mod.
 
Last edited by a moderator:

am pm

Banned
Jan 2, 2011
6
0
0
උබ කි‍යන දෙ ඇත්තනම් එ කි‍යන්නෙ දැන් මෙ ID එක භාවිතා කරන්නෙ පොල් විපුලෙ නෙමෙ, කො එතකොට (windows8) පොල් විපුලෙ. ;)
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පෙරුතොටගේ ලක්ෂාන් විපුල සිරි..!!! :D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දවස් ගානකට පස්සේ එළකිරි එකට ආවා. :) හැමෝම හොදින් ඉන්නවා කියල හිතනවා. ලංකාවෙන් පිට රටක ඉදල මාත් මේ පාර හොලිඩේ එක උපරිමෙන්ම එන්ජෝයි කරා. :rofl:
    හැබැයි පුංචි කනගාටුවක් තියෙනවා. :( මන් නැති දවස් කිහිපය තුල මන් ගැන අසත්‍ය තොරතුරක් එළකිරි එකේ පල කරලා තියෙනවා. මම ඉස්සෙල්ලම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි 1036763 ත්‍රෙඩ් එකේ තියන සියලුම කරුණු අසත්‍ය හුදෙක්ම දේවේශසහගතව මගේ කිර්ති නාමයට කැළලක් ඇති කරන්න පල කරපුව කියල. :no: මම කවුද, මොනවද කරන්නේ කියල කලින් කියල තියෙන නිසා එළකිරි එකේ ගොඩක් දෙනා එකේ තියෙන කරුණු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. :yes: ඉතාමත් සුළු සංවිධානගත වූ පිරිසක් පමණක් එම ත්‍රෙඩ් එකේ මඩ කරුණු දිගින් දිගටම පල කරලා තියෙනවා. මන් නැති දවස් වල නොයෙක් බාධක තර්ජන රෙප් අඩු කිරීම් හමුවේ මන් වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනු හැමෝටම මම ස්තුති වන්තවෙනවා. :)
    හැමෝටම ජයෙන් ජය වේවා. 2011 නව වසර තුලත් windows8 උපන් මව්බිම වෙනුවෙන්, රටේ අනාගත දියුණුව වෙනුවෙන් හැකි උපරිම ලෙස කැප වෙනවා කියල මට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයට කියන්න කැමතියි.
    විපුලෙට උනුසුම් සුභ පැතුම් ගොඩයි.:lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඈයි මෙ තද වෙලා...
    උගෙ නම [පොන්නය] දාල මගෙ රෙප් කපල.... උබට ඉතින් පුලුවන් ලොකුම වෑඩෙ ඔක තමයි කියල අපි දන්නව....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉතාමත් සුළු සංවිධානගත වූ පිරිසක් පමණක් එම ත්‍රෙඩ් එකේ මඩ කරුණු දිගින් දිගටම පල කරලා තියෙනවා. මන් නැති දවස් වල නොයෙක් බාධක තර්ජන රෙප් අඩු කිරීම් හමුවේ මන් වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනු හැමෝටම මම ස්තුති වන්තවෙනවා
    උඹ වගේ බත් පාර්සලේට දුමින්දයා ගාව වැඩ කරන හුජ්ජ කොල්ලෙක්ට සංවිධාන ගත වෙන්න ඉන්නේ මොක්කුද බං?:D:D:D:D
    මේකා උගේ fake id වලට ඌ වෙනුවෙන් කතා කරාට ස්තූති කරනවා. ඔහෙ පලයං. මේවා අහලා පන පලයං පෙරේද?.:lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනෙ....
    ආපහු උගෙ bio data 1th එක්ක [එහෙනම් තො වෙ_ගෙ පුතා] රෙප් කපල...
    කව්ද මෙ හොර ගෙඩියා....

    machan rep ona nam kelin illapan
    meke boru noda :D
     
    Status
    Not open for further replies.