windows 8 වෙත ලියමි ,
මහා රජාගේ පිහිටයි,
ඉතින් තොට කොහොමද?තෝ චීනේ ගිය කියල ආරන්චියි.අපිට මුකුත් ගෙනාවේ නැද්ද?
අඩුම තරමෙන් අලුත් අවුරුද්දේ ටොපියකින් වත් දෙයක් ගෙන්න තිබ්බ තොට.තෝ කොහෙද,
තෝ දන්නේ අල්ලන්න විතරනේ.හරි කමක් නෑ.මේ අහපන්
විදොව්ස් 8 පොන්සි පැටියෝ උබ රේප් කපල මහන්සි වෙන්න එපා මේ sientsahange
මොකද මචන් මට රේප් වැඩක් නෑ.රේප් ගන්න ඕනේ නම් කරන්න ඕන දේත් මං දන්නවා.
උබ බලපන් මගේ එකම පොස්ට් එකකවත් මන් රේප් ඉල්ලලා නෑ.ඉතින් උබ කැපුවට මට
වැඩක් නෑ බන් .
අනික තම චීනේ උබ ගියේ කන්තරෙකටද?එහෙ නෙට් නැද්ද?අන්න එකට මට උත්තර දීපන්.
ඒ ඇති.ඔබට ස්තූතියි.
මීට හිතවත් silentsahan...