උඹ වගේ බත් පාර්සලේට දුමින්දයා ගාව වැඩ කරන හුජ්ජ කොල්ලෙක්ට සංවිධාන ගත වෙන්න ඉන්නේ මොක්කුද බං?
මේකා උගේ fake id වලට ඌ වෙනුවෙන් කතා කරාට ස්තූති කරනවා. ඔහෙ පලයං. මේවා අහලා පන පලයං පෙරේද?.![]()

උඹ වගේ බත් පාර්සලේට දුමින්දයා ගාව වැඩ කරන හුජ්ජ කොල්ලෙක්ට සංවිධාන ගත වෙන්න ඉන්නේ මොක්කුද බං?
මේකා උගේ fake id වලට ඌ වෙනුවෙන් කතා කරාට ස්තූති කරනවා. ඔහෙ පලයං. මේවා අහලා පන පලයං පෙරේද?.![]()

දවස් ගානකට පස්සේ එළකිරි එකට ආවා.හැමෝම හොදින් ඉන්නවා කියල හිතනවා. ලංකාවෙන් පිට රටක ඉදල මාත් මේ පාර හොලිඩේ එක උපරිමෙන්ම එන්ජෝයි කරා.
හැබැයි පුංචි කනගාටුවක් තියෙනවා.මන් නැති දවස් කිහිපය තුල මන් ගැන අසත්‍ය තොරතුරක් එළකිරි එකේ පල කරලා තියෙනවා. මම ඉස්සෙල්ලම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි 1036763 ත්‍රෙඩ් එකේ තියන සියලුම කරුණු අසත්‍ය හුදෙක්ම දේවේශසහගතව මගේ කිර්ති නාමයට කැළලක් ඇති කරන්න පල කරපුව කියල.
මම කවුද, මොනවද කරන්නේ කියල කලින් කියල තියෙන නිසා එළකිරි එකේ ගොඩක් දෙනා එකේ තියෙන කරුණු ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඉතාමත් සුළු සංවිධානගත වූ පිරිසක් පමණක් එම ත්‍රෙඩ් එකේ මඩ කරුණු දිගින් දිගටම පල කරලා තියෙනවා. මන් නැති දවස් වල නොයෙක් බාධක තර්ජන රෙප් අඩු කිරීම් හමුවේ මන් වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනු හැමෝටම මම ස්තුති වන්තවෙනවා.
හැමෝටම ජයෙන් ජය වේවා. 2011 නව වසර තුලත් windows8 උපන් මව්බිම වෙනුවෙන්, රටේ අනාගත දියුණුව වෙනුවෙන් හැකි උපරිම ලෙස කැප වෙනවා කියල මට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයට කියන්න කැමතියි.

machan rep ona nam kelin illapan
meke boru noda![]()

most of the people hate windows 8 beze he makes thread supporting government ..
what a joke![]()
danwath kiyapanko pol 30ta ganna puluwan thanak?![]()
dan hama thanakama 30 ta thiyenawa
badu mila dan control wela thiyenne
hama dema normal ganan
most of the people hate windows 8 beze he makes thread supporting government ..
what a joke![]()

චීනෙද?????
ලංකාවෙ නම් කොහෙවත් මොනවත් කන්ට්‍රෝල් කියල පෙන්න නෑ
පාරට බැස්සොත් බඩු වල ගනන් ඒ මදිවට විදුලි ගාස්තුත් ඉහල දාන්න යනවා විදුලි ගාස්තු නග්ගන්න නම් ඒකට වෙනම අමාත්‍යංශයක්වත් ඇමති කෙනෙක්වත් ඕනෙ නෑනේ
මහ ලොකුවට සද්ද දාලා තාප විදුලි බලාගාරේ විවෘත කරා රටටම විදුලිය දීල තව ඉන්දියාවටත් යවනවා කිවුවා කියල මාස 2ක් ගියෙ නෑ ගාසුතු වැඩිකරන්න කතාව
most of the people hate windows 8 beze he makes thread supporting government ..
what a joke![]()

මම බයේ හිටියේ උඹ පොල් ගෙඩියක්වත් ඔලුවට වැටිලා මලාද කියලා...
පස්සේ මතක් උනා ඉතිං උඹට කොහෙන්ද බං ඔලුවක් නේද?
උඹ මොන රටටද මචෝ ගියේ?
උඹ ගියපු රට ඉන්ටනෙට් නැති කාන්තාරයක් වගේ රටක්ද මචං?
නිකමටවත් එලකිරි ආපු නැති නිසා ඇහුවේ?
කොහොම හරි උඹ හිටපු නැති ටිකේ උඹ ගැන විස්තර අපි ඔක්කොම දැන ගත්තා,
හොර ගෙඩියා වගේ හිටියා නේද විපුලේ?
මචං උඹේ ඔය රෙප් කොටුවේ උඹ permenent marker එකකින් රතු පාට ගාලද බං තියෙන්නේ?

අම්මෝ විපුලේ උඹ ආවද බං?මම බයේ හිටියේ උඹ පොල් ගෙඩියක්වත් ඔලුවට වැටිලා මලාද කියලා...

විපුලේ?