මම ආවා

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ♥-Aurora-♥;9150864 said:
    මල්ලි චීනෙ පින්තූර ටිකක් දාන්නකො අපිට බලන්න.
    අපිට ඉතින් ඕවයෙ යන්න ලැබෙන්නෙ නෑනෙ.. (ෆොටෝ ගන්න ඇති නෙ. කැමරාවක් නැතුව පිටරට යන්නෙ මොන මෝඩයද)
    විහිලු නෙවි හොඳෙයි?

    :rofl::rofl:

    නොදකිං ගල් කාලකණ්නියා චීනෙනුත් රිජෙක්ට්!
    මූව මැඩගස්කරේටවත් යැව්වනම් හරි :P

    umba madagascar film deka balala thiyenawada? :P
    eke king julien kiyala innawa muta galapena character ekak :rofl:



    චීනෙද?????
    ලංකාවෙ නම් කොහෙවත් මොනවත් කන්ට්‍රෝල් කියල පෙන්න නෑ

    පාරට බැස්සොත් බඩු වල ගනන් ඒ මදිවට විදුලි ගාස්තුත් ඉහල දාන්න යනවා විදුලි ගාස්තු නග්ගන්න නම් ඒකට වෙනම අමාත්‍යංශයක්වත් ඇමති කෙනෙක්වත් ඕනෙ නෑනේ
    මහ ලොකුවට සද්ද දාලා තාප විදුලි බලාගාරේ විවෘත කරා රටටම විදුලිය දීල තව ඉන්දියාවටත් යවනවා කිවුවා කියල මාස 2ක් ගියෙ නෑ ගාසුතු වැඩිකරන්න කතාව

    sirawata balagareta mokada une. diesel dala diwwata opening eke thama wada naha wage :dull:

    අම්මෝ විපුලේ උඹ ආවද බං?:P මම බයේ හිටියේ උඹ පොල් ගෙඩියක්වත් ඔලුවට වැටිලා මලාද කියලා...:rofl: පස්සේ මතක් උනා ඉතිං උඹට කොහෙන්ද බං ඔලුවක් නේද?:lol: උඹ මොන රටටද මචෝ ගියේ?:dull: උඹ ගියපු රට ඉන්ටනෙට් නැති කාන්තාරයක් වගේ රටක්ද මචං?:oo: නිකමටවත් එලකිරි ආපු නැති නිසා ඇහුවේ?:P කොහොම හරි උඹ හිටපු නැති ටිකේ උඹ ගැන විස්තර අපි ඔක්කොම දැන ගත්තා,:rofl: හොර ගෙඩියා වගේ හිටියා නේද විපුලේ?:P මචං උඹේ ඔය රෙප් කොටුවේ උඹ permenent marker එකකින් රතු පාට ගාලද බං තියෙන්නේ?:lol::lol::lol::lol:


    :lol::lol:

    (සභාවේ සිනා... )
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    :rofl::rofl:
     
    Status
    Not open for further replies.