හැන්ද

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔන්න එක දවසක් මිනිහෙක් අවන්හලකට ගිහින් තිබුණු එකම මෙසේ වාඩි වුනාලු. මේ මිනිහ වැඩි වෙනකොටම ඇත වැදිලා මෙසේ උඩ ටිබිනු හැන්ද බිම වැටුනලු. මේක දැකපු වේටර් කෙනෙක් ටක ගාල මෙයාගේ ලඟට ඇවිත් සාක්කුවේන් අලුත් හැන්ද ක අරගෙන දුන්නලු

    දන ඉතින් මේ සර්විස් එක ගැන මේ මිනිහට මාර හැපී ලු. ඉතින් මෙය වේටර් ගෙන ඇහුවලු මේ හෝටලේ හැම වේටර් ගාවම මෙහෙම සාක්කු වල හැදි තියෙනවද කියල. එතකොට වේටර් කිවුවලු අපේ ලොක්ක අපේ කාර්යක්ෂමතාවය වැඩි කරවන්න තමා මෙහෙම කරලා තියෙන්නේ, අපේ අවන්හලට එන හැම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ම හැන්ද වට්ටගන්නවා කියල.

    කොහොමහරි මේ මනුස්සය කාල එහෙම පොඩ්ඩක් ඉන්නකොට දැක්කලු හැම වේටර් කෙනෙක් ගේ ම කලිසමේ නුලක් එල්ලෙනවා, දන ඉතින් මේක මොකක්ද කියල හොයල බලන්න ඕනේ වුන මේ මිනිහ අර වේටර් ට ම කතා කරලා කිවුවලු මොකක්ද මේ කලිසමේ එල්ලෙන නුල කියල.

    එතකොට වේටර් කිවුවලු මේකත් අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ලොක්ක දීල තියෙන උපදෙසක් , අපි හැම වෙලේම ටොයිලට් ගියහම අපේ අත සෝදන්න ගොඩක් වෙලා යන නිසා තමා මේක කරන්න කියල තියෙන්නේ, මේ නුලේ අනික කෙලවර අපේ අරකට ගැට ගහල තියෙන්නේ, අපි ටොයිලට් ගිහින් අර වැඩේ කරන්න නුල අදිනවා, එතකොට ඒක අපේ අතේ ගවෙන්නේ නැති නිසා අත් සෝදන්න ඕනේ වෙන්නෙත් නැ කියල.

    එතකොට මේ මිනිහ ඇහුවලු අර වැඩේ කෙරුවට පස්සේ අපහු ඇතුලට දාගන්නේ කොහොමද කියල.
    එතකොට වේටර් කිවුවලු " අනික් අය ගැනැ නම මම හරියට කියන්න දන්නේ නැ, එත මමනම් ඒක ඇතුලට දාගන්නේ සාක්කුවේ තියෙන හැන්ද ක් පාවිච්චි කරලා " කියල :lol::lol::lol:
     
    freez

    Member
    Jul 30, 2007
    48
    4
    0

    elakiri rep+++
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්..
    අර මනුස්සයා නම් ආය හිතන්න ඇති.. ආය නම් වැරදිලාවත්
    හැන්ද නම් වට්ටාගන්නේ නෑ කියලා..
    ඒ වගේම ඊට පස්සේ හිතුවා..

    ආයේ නම් වැරදිලාවත් හොටල් වලින් ගිහිල්ලා නම් කෑම කන්නේ නෑ කියලා..:lol:
    රෙප්
    7+