අනේ දෙයියනේ...

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මචන්ලා මම සිරාවටම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා.ඒත් එයා මට ආදරේද නැද්ද කියලා මම දන්නෙ නෑ.හැබැයි එයා හැම තිස්සෙම හොරෙන් මං දිහා බලනවා..මං බලනකොට අහක බලාගන්නවා.:(:(:(වෙන කවුරු දිහාවත් එහෙම බලන්නෙත් නෑ.
    එයා මගෙත් එක්ක කථා කරන්නෙත් හරි අමුතු විදිහට.එයා මම කථා කලාම මුණ පුරා හිනාවෙනවා.එහෙම වෙන කාටවත්ම හිනාවෙනවා මම තාම දැකලා නෑ.මං එයාට කථාකරනවට එයා හරි ආසයි කියලයි මට හිතෙන්නේ....:):):)සමහර වෙලාවට මූණ පුරා හිනාවීගෙන මගෙ දිහා බලන් ඉන්නවා.මට දැනගන්න ඕනි එයා මං ගැන හිතනවද කියලා.මං හිතනවා මට වඩා කෙල්ලො ගැන දන්න යාළුවෝ ඇති කියලා.අනේ යාළුවනේ මට උදවු කරන්න.

    මම මේ දවස්වල හරිම අප්සට් එකේ ඉන්නේ..මට කෙලින්ම අහන්නත් බයයි.මම එයාගේ යාළුවෙක් වෙලා ඉදලත් නෑ.ඇයි එයා එහෙම හැසිරෙන්නේ.මමනම් ඇත්තටම එයාට ආදරෙයි.මම විහිළුවක් කරන්න හදනව නෙමෙයි.මේක ඇත්තම සීන් එකක්...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම ආදරෙයිනම් ලැබෙයි අනිවා........ මගේ සුභ පැතුම්. බය නැතුව හිටපන්. එයත් කැමති බවයි පේන්නෙ ඔය කියල තියන විස්තර වලින්. හොඳම වෙලාව බලලා වර්ඩ් එක දාපන්.... එයාගෙ යාළුවෙක් ගෙන් අහල බලපන් විස්තර ටිකක්........ එලාස්.......
     
    Billie

    Member
    Aug 4, 2009
    318
    22
    0
    ane manda ban.. letter ekak dila balapanko

    letter denna yana epa.. ekaparata ganna ekak ne..

    99% sure wede thamai Kelinma gihin ahapan.. kakul deka wewlanawa thama ... e unata upset eken noka nobi inna ekata wada eka hodai..

    meka godak welawata weda karanawa.. kello kemathiy guts thiyana kollanta..

    mama nam mage first love eken kelinma gihin ahawwa.. eya godak lassanai.. mama issellama adare karapu kella..

    mokada une kiyala denagann oneda ?
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    these threads are not going to work.. face the truth .. the only way u gonna get her is talking to her.. i dont know wht u do and where u meet her.. ask her to something u do comman like lunch .. hurry up before someone takes ur pace...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටම ආදරෙයිනම් ලැබෙයි අනිවා........ මගේ සුභ පැතුම්. බය නැතුව හිටපන්. එයත් කැමති බවයි පේන්නෙ ඔය කියල තියන විස්තර වලින්. හොඳම වෙලාව බලලා වර්ඩ් එක දාපන්.... එයාගෙ යාළුවෙක් ගෙන් අහල බලපන් විස්තර ටිකක්........ එලාස්.......

    මචන් එයාගේ යාළුවෙක් මගෙන් විස්තර ඇහුවා.මොකද මේ දවස්වල කරන්නේ එහෙම කියලා.මමත් කිව්වා.ඊට පස්සෙ ඒ දෙන්න කථා කරකර ඉන්නව මං දැක්කා.ඒ කථාකරන අස්සෙත් මගෙ දිහා බලන් හිටියා.මම ඒක හොදටම දැක්කා.කෙල්ලෙක්ගේ ඇස් වලින් ගොඩාක් දේවල් කියනවලු.මට අහන්න බයයි මචන්.මගෙ මේ ඉස්සෙල්ලම එක.මට එයාව නැති කරගන්න බෑ මචන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    letter denna yana epa.. ekaparata ganna ekak ne..

    99% sure wede thamai Kelinma gihin ahapan.. kakul deka wewlanawa thama ... e unata upset eken noka nobi inna ekata wada eka hodai..

    meka godak welawata weda karanawa.. kello kemathiy guts thiyana kollanta..

    mama nam mage first love eken kelinma gihin ahawwa.. eya godak lassanai.. mama issellama adare karapu kella..

    mokada une kiyala denagann oneda ?

    මොකද උනේ මචෝ....කෙල්ල බෑ කිවිවද?
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    kelinma kiyapan yalu baya nathiwa,ehema unta kello kamathi

    (mama kelinma ahala mata akamathi una mulma kella)
    elaz
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න මචන්ලා මම මේ සෙනසුරාදා බලන්න යන්නයි ඉන්නේ...පොඩි ටෝක් පාරක් දාලා එන්න.මං එයා ගැන හිතනවා කියලා ඇගෙන්න ටෝකක් දාන්නයි හිතන් ඉන්නේ.. උඔල මොකද කියන්නේ.. මම ගිහින් ඇවිත් කියන්නම්කෝ විස්තරේ.....:yes::yes::yes::yes:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Eya ubata kamathi kyala thamai ea pennanne.baya nathuwa uba gihin ahapan.mage suba pathum ubata.Ela Ela
    ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Eya ubata kamathi kyala thamai ea pennanne.baya nathuwa uba gihin ahapan.mage suba pathum ubata.Ela Ela
    ;)
    තෑන්ක්ස් මචන්... ඇත්තටම මම මාර හිතේ අමාරුවෙන් හිටියේ..උඔලට මේක කිව්වම මාර විදිහට හිත සැහැල්ලු උනා... මං හිතන්නේ මේක තමයි එළකිරි එකේ තේරුම.අපි හැමෝම සහෝදරයෝ වගේ..:yes::yes::yes:එකම පවුලක උන් වගේ...
     
    Status
    Not open for further replies.