(Ek Radio) 21st of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ketha kollo kocchara style karath,kisi lassanak ne...:eek::P:P
mama nam fashion kiyala lokuwata kisi deyak karanne ne ..:dull:
mage nangila kiyanne nam mama godak handsome kiyala:nerd:

:P:P
arthal ekata hode:P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල එල එලා පට්ට සිංදු යනවා
    මැක්ස මැක්සා
    අෆි සයිලන්ට් එකේ හිටියට එෆ්බී එකෙන් අහගෙන ඉන්නෙ
    එලටම දෙමු ගේම

    Mama Mal Waththen Ena Mal Baba

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hyuna_abs.gif
    hyuna_abs.gif
    hyuna_abs.gif
    hyuna_abs.gif
    hyuna_abs.gif

    4.gif
    Maheshi Got Rock Numbers
    4.gif

    11.gif

    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අනේ නෑ..ඔයා නම් නූලක් නෙවෙයි :P
    මම නම් අමුණන්නේ නූල් නෙවෙයි..
    ජීවිතේ..
    ලොකු hopes නෑ..එදාට එදාට ජීවිතේ අමුණනවා..
    Apoo.. mang eake anik paththa :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝව ම සතුටු කරන්න බැහැනෙ සමාජයේ ජීවත් වෙද්දි. ෆැෂන් එක කරන්න කළින් ඉතින් හිතන්න ඕන සමාජය මේ ගැන කියන කරන දේවලට මුහුණ දෙන්න තමන්ට ශක්තියක් තියනව ද කියල. තව දෙයක් තමයි අපි අලුත් හා වෙනස් දෙයක්නම් කරන්නෙ එතනදි අපේ ඒ දේ විවේචනය කරන්න වැඩි පිරිසක් ඉන්නව. මොකද ඒ දේ එයාලට නුපුරුදු නිසා. ඒක ටිකක් කල් යද්දි තමයි එයාලට හරියට ග්‍රහණය වෙන්නෙ. අනුනට වදයක් නොවී තමනට ගැලපෙන දෙයක් කරනවනම් ඉතින් සමහර අය කියන දේවල් ගැන එච්චර හිතන්න දෙයක් නෑ.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හැමෝව ම සතුටු කරන්න බැහැනෙ සමාජයේ ජීවත් වෙද්දි. ෆැෂන් එක කරන්න කළින් ඉතින් හිතන්න ඕන සමාජය මේ ගැන කියන කරන දේවලට මුහුණ දෙන්න තමන්ට ශක්තියක් තියනව ද කියල. තව දෙයක් තමයි අපි අලුත් හා වෙනස් දෙයක්නම් කරන්නෙ එතනදි අපේ ඒ දේ විවේචනය කරන්න වැඩි පිරිසක් ඉන්නව. මොකද ඒ දේ එයාලට නුපුරුදු නිසා. ඒක ටිකක් කල් යද්දි තමයි එයාලට හරියට ග්‍රහණය වෙන්නෙ. අනුනට වදයක් නොවී තමනට ගැලපෙන දෙයක් කරනවනම් ඉතින් සමහර අය කියන දේවල් ගැන එච්චර හිතන්න දෙයක් නෑ.

    ammo meya danna dewal!! :dull::dull::dull: