(Ek Radio) 21st of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

May 18, 2010
6,978
210
0
Los Angeles
and free of charge...
coz of i am that much
4.gif

:P
how much ? :rofl:
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන් ගිහා....
පුලුවන් නම් මට
mike posner ගේ cooler than me song එක දෙන්නකෝ.. අර දෙන්නටයි, අයිවි,මිස්ටි,උඹ,මාලිංග අයියා,තව කවුද බන් ත්‍රෙඩ් එකේ ඉන්නේ..ආ මහේශී,ඇටා ඔය ඔක්කොමලට ඩෙඩි කරන්න
(දෙන්න කලින් බලපන් ඒක අර මොකක්ද එකක්ද කියලා,
මට ඒක ඔය මොකක්ද එකක්ද කියලා තේරෙන්නේ නෑ)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් ගිහා....
    පුලුවන් නම් මට
    mike posner ගේ cooler than me song එක දෙන්නකෝ.. අර දෙන්නටයි, අයිවි,මිස්ටි,උඹ,මාලිංග අයියා,තව කවුද බන් ත්‍රෙඩ් එකේ ඉන්නේ..ආ මහේශී,ඇටා ඔය ඔක්කොමලට ඩෙඩි කරන්න
    (දෙන්න කලින් බලපන් ඒක අර මොකක්ද එකක්ද කියලා,
    මට ඒක ඔය මොකක්ද එකක්ද කියලා තේරෙන්නේ නෑ)

    එළ එළ ස්තූති වේවා :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම කැතනම් කරන්න ඕන ඉතිං තමන් වෙනස් වෙන එක තමා. මොකද ෆැෂන් කරන්නෙ ලස්සන වෙන්න මිසක් කැත වෙන්න නෙමේනෙ. මෙතන විවේචකයෝ වෙන්නෙ ගොඩක්ම වෙලාවට තමන්ගෙ දෙමව්පින්. ලඟම හිතවතුන්. මොකද පාරෙ යන අය එන්නෙ නැහැනෙ, ඕක ඔයාට කැතයි කියන්න. ඒක හින්ද එකපාර බැහැර කරන්නෙ නැතුව ඇහුංකන් දෙන එක තමන්ගෙ යුතුකමක්. ඒවගේම විවේචකයන්ගෙත් වගකීමක් තියෙනවා කැතදේවල් කැතයි කියනව වෙගේම ලස්සන දේවල් අගය කිරීමකුත් කරන්න. එහෙම වෙනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. කරන කරන හැමදේකම කැතක් වැරැද්දක් පෙන්නන කොට, ඇත්තටම කැත වෙලාවක ඒක කියන කොටත් පිලිගන්න හිතෙන්නෙ නැහැ.

    :-)P:P:P:Pඒ කොහොම වුනත් කොල්ලෝ ඇත්තටම කැතනම් ඔය ස්ටයිල් එක වෙනස් කර ගනිං අවුලක් නැහැ. ගෙදරිං කියන්නෙ හොඳටනේ.....:P:P:P:P)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මචන් ගිහා....
    පුලුවන් නම් මට
    mike posner ගේ cooler than me song එක දෙන්නකෝ.. අර දෙන්නටයි, අයිවි,මිස්ටි,උඹ,මාලිංග අයියා,තව කවුද බන් ත්‍රෙඩ් එකේ ඉන්නේ..ආ මහේශී,ඇටා ඔය ඔක්කොමලට ඩෙඩි කරන්න
    (දෙන්න කලින් බලපන් ඒක අර මොකක්ද එකක්ද කියලා,
    මට ඒක ඔය මොකක්ද එකක්ද කියලා තේරෙන්නේ නෑ)

    mawath ekathu karagaththata thanx wewa!!! :):):)
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මචන් ගිහා....
    පුලුවන් නම් මට
    mike posner ගේ cooler than me song එක දෙන්නකෝ.. අර දෙන්නටයි, අයිවි,මිස්ටි,උඹ,මාලිංග අයියා,තව කවුද බන් ත්‍රෙඩ් එකේ ඉන්නේ..ආ මහේශී,ඇටා ඔය ඔක්කොමලට ඩෙඩි කරන්න
    (දෙන්න කලින් බලපන් ඒක අර මොකක්ද එකක්ද කියලා,
    මට ඒක ඔය මොකක්ද එකක්ද කියලා තේරෙන්නේ නෑ)

    mekata passe..mata Oh girl ur mine...housefull movie eke song eka diyan harida..............