Amunanna mama noolakda ?එල එල..ඒ කියන්නේ අමුණලා කරලා ඉන්නවා නේද?
පට්ට පට්ට...



Amunanna mama noolakda ?එල එල..ඒ කියන්නේ අමුණලා කරලා ඉන්නවා නේද?
පට්ට පට්ට...



mata LOCA - shakira dennakoooooooooo
එල නේ....මට මැවිලත් පේනවා......![]()



ekane eka awulak nane ne?? ehenam ithin kamakna 



ow ban podi site ekaka wada banradio eka pattheth enna hamba unee na.kastiya hodin innawada?



ow machan awulak naa hodin innawa 








this ad is brought u by Elakiri.comketha kollo kocchara style karath,kisi lassanak ne...
mama nam fashion kiyala lokuwata kisi deyak karanne ne ..
mage nangila kiyanne nam mama godak handsome kiyala
arthal ekata hode![]()

Amunanna mama noolakda ?![]()

Apoo.. mang eake anik paththaඅනේ නෑ..ඔයා නම් නූලක් නෙවෙයි
මම නම් අමුණන්නේ නූල් නෙවෙයි..
ජීවිතේ..
ලොකු hopes නෑ..එදාට එදාට ජීවිතේ අමුණනවා..

and free of charge...this ad is brought u by Elakiri.com![]()

හැමෝව ම සතුටු කරන්න බැහැනෙ සමාජයේ ජීවත් වෙද්දි. ෆැෂන් එක කරන්න කළින් ඉතින් හිතන්න ඕන සමාජය මේ ගැන කියන කරන දේවලට මුහුණ දෙන්න තමන්ට ශක්තියක් තියනව ද කියල. තව දෙයක් තමයි අපි අලුත් හා වෙනස් දෙයක්නම් කරන්නෙ එතනදි අපේ ඒ දේ විවේචනය කරන්න වැඩි පිරිසක් ඉන්නව. මොකද ඒ දේ එයාලට නුපුරුදු නිසා. ඒක ටිකක් කල් යද්දි තමයි එයාලට හරියට ග්රහණය වෙන්නෙ. අනුනට වදයක් නොවී තමනට ගැලපෙන දෙයක් කරනවනම් ඉතින් සමහර අය කියන දේවල් ගැන එච්චර හිතන්න දෙයක් නෑ.



ow machan awulak naa hodin innawa
![]()