ආ කට්ටියම ආවද?? තේද කෝපිද බොන්නෙ?? නැත්තන් සොෆ්ට් ඩ්‍රින්ක් ද? ............ ද?

එහෙනන් ඔහෙන් ඉඳගම්මුකෝ එහෙනන්! මෙන්න මේකයි සීන් එක. මම බ්ලැක් ලිස්ට් උන යූසර් කෙනෙක්! කට්ටියම මේ දවස් වල කතා වෙන්නෙ airtel 45 සීන් එක නෙ. මමත් හිතුවා ඕක try කරල බලන්න. මම ඉන්නේ කිරිල්ලවල. airtel 3G සිග්නල් නන් අන්තිමයි. මම ඉතින් වාහනේ අරගෙන සිග්නල් සොයා යන ගමන ආරම්භ කලා. මුල් හරියෙදි නන් 30,50,70, වගේ තමා ආවේ. මම ඉඹුල්ගොඩ හරියට ගියා මෙන්න බලන්නකෝ speed එක කොහොමද කියලා. කරුමෙට අපෙ ගෙදරට සිග්නල් නැහැ. තිබ්බා නම් මම හෙට land 4n එක SLT උන්ට මූනට දමලා ගහලා airtel වලට මාරු වෙනවා.මැක්සා speed මචන් ලා. විශ්වාස කරපන්. කියලා වැඩක් නැහැ. ගන්න පුලුවන් උන් සිග්නල් තියනවා නන් airtel ගනිල්ලා SLT උන්ට බැන බැන ඉදලා වැඩක් නැහැ!

මම පාවිච්චි කරපු හොඳම කනෙක්ශන් එක මේක!
Rs 45/= -> 1.5 GB දෙන්න මොකාද බන්ස්!

Last edited:

thibba nam matath ganan thibba 