මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන
Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි
උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි![]()
Machan W890 link eka dennako
මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන
Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි
උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි![]()
Link naa ban search ekak dapan 350-450$ kin wage shape wena puluwan lankawe 75 wagee
DHL HARI wena shipping service ekak hari use karapan un tax gewala eka gedaratama genati dela aye tax eka illa ganawa
mama luck ekaka wiswasa karana ekek newi ban eka thama hakiyawa kiyane
(lankawe kollek ne)

සෙලර්ට කියල ෆෝන් එක වෙනමයි ඉතුරු ටික වෙනමයි පැක් කරලා එවන්න කියන්න.... පෙබරවාරි මුල මාත් එ ක්‍රමේට ගන්නවා සැම්සුන්(ග්) පික්සන් එකක්
ඔය විදියට තමයි දැන් ගොඩක් උන් කරන්නෙ .....මගේ හොඳම යාලුවො දෙන්නෙකුත් කරදරයක් නැතුව ගෙන්න ගත්තා මචං .... උන් නං ගේනවා 3000ක විතර ගැප් එකක් තියලා ශෝක් එකට දෙනවා ....![]()
... පෝස්ටේජ් එකට වැඩිපුර ගානක් ගෙව්වත් පාඩු නෑ
... ස්තූතියිmachn meka Gedaratama eeida ?
awe neththan refund akak ganin..! 
mee dawas walla lankawe shipping ganna dana nisa mokuth genawe nam naa.. eeti tomtop eken gatta 8$ wage podi podi kali tikak thamath naa. dec gatte.ඇන්ඩ්‍රොයිඩ් වැඩ නිසා එල .....උඹ ලඟදි ෆෝන් ගෙනාවෙ නැද්ද ...?.
ebay acc: eka suspend karala ban mee dawas wala mageeDHL nam ehema thamahafoi DHL expensive ban ... hehe lankawe ewun itin neethiya athulen ringanna dassayone
එහෙම ට්‍රයි කරල බලන්න ඕන... පෝස්ටේජ් එකට වැඩිපුර ගානක් ගෙව්වත් පාඩු නෑ
... ස්තූතියි


[URL]http://cgi.ebay.com/New-CANON-PowerShot-SX30-Battery-5Gift-SX-30-SX30IS-/370469906341?pt=AU_Digital_Cameras&hash=item5641ba27a5[/URL]
[URL]http://cgi.ebay.com/CANON-PowerShot-SX130-SX-130-16GB-5gf-SX130IS-130IS-/370474266287?pt=AU_Digital_Cameras&hash=item5641fcaeaf[/URL]
mee dawas walla lankawe shipping ganna dana nisa mokuth genawe nam naa.. eeti tomtop eken gatta 8$ wage podi podi kali tikak thamath naa. dec gatte.ebay acc: eka suspend karala ban mee dawas wala magee
[URL]http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160488518568&ssPageName=STRK:MEWNX:IT[/URL]
pay nokarama newi ban, mage selling+buying acc: dekama ekata sellin wala podi seen ekak una.මාත් ගත්තා කැමර එකට ඕන ගැජට් ටිකක් ...
තාම ආවෙ නැ
ඒත් මේකට මොකක් ලෙල්ලමක් වෙයි වගේ
Code:[URL]http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160488518568&ssPageName=STRK:MEWNX:IT[/URL]
මොකෝ සස්පෙන්ඩ් කරන්න හේතුව ....? දන්න විදියට නං පේ නොකරාමයි එහෙම කරන්නෙ
pay nokarama newi ban, mage selling+buying acc: dekama ekata sellin wala podi seen ekak una.
Machan W890 link eka dennako
hmmm.සෙලින්(ග්) වලට වෙනම එකක් හැදුවා නං ඉවරයි නෙ ....බයිද වේ උඹ ඩ්‍රොප් ශිප(ර්) කෙනෙක්ගෙන්ද සෙල් කරන්න හැදුවෙ නැත්නම් උඹමද ...?
ita passe ekak genawa mugen
http://myworld.ebay.com/pepsichilly
[URL]http://myworld.ebay.com/dragon_transformers/[/URL]
yah ban..my uncle is s head is custom..
hmmm.
ow drop shipping thama karanee..
මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන
Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි
උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි![]()
sell kare mobile phone, software

yah ban..my uncle is s head is custom..
අන්කල් ගෙ නම ටිකක් කියපන් කෝ බන්. 2006 ඉදන් මේ වෙන කල්ම කස්ටම් එකේ හෙඩ් ඉන්නෙ අපේ තාත්තා. උඹ කියන්නෙ ඇත්ත නම් උඹ අඳුරන්නෙ අපේ තාත්තව.. කෝ නම කියපන් බලන්න