cool ebay gadgets..

Status
Not open for further replies.

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන :dull:

    Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි :eek::baffled:




    උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි :P

    Machan W890 link eka dennako
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Link naa ban search ekak dapan 350-450$ kin wage shape wena puluwan lankawe 75 wagee

    ඇන්ඩ්‍රොයිඩ් වැඩ නිසා එල .....උඹ ලඟදි ෆෝන් ගෙනාවෙ නැද්ද ...?.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    DHL HARI wena shipping service ekak hari use karapan un tax gewala eka gedaratama genati dela aye tax eka illa ganawa :P

    mama luck ekaka wiswasa karana ekek newi ban eka thama hakiyawa kiyane :P
    (lankawe kollek ne)

    hafoi DHL expensive ban ... hehe lankawe ewun itin neethiya athulen ringanna dassayone :P

    සෙලර්ට කියල ෆෝන් එක වෙනමයි ඉතුරු ටික වෙනමයි පැක් කරලා එවන්න කියන්න.... පෙබරවාරි මුල මාත් එ ක්‍රමේට ගන්නවා සැම්සුන්(ග්) පික්සන් එකක්
    ඔය විදියට තමයි දැන් ගොඩක් උන් කරන්නෙ .....මගේ හොඳම යාලුවො දෙන්නෙකුත් කරදරයක් නැතුව ගෙන්න ගත්තා මචං .... උන් නං ගේනවා 3000ක විතර ගැප් එකක් තියලා ශෝක් එකට දෙනවා ....
    :yes:;)

    එහෙම ට්‍රයි කරල බලන්න ඕන :) ... පෝස්ටේජ් එකට වැඩිපුර ගානක් ගෙව්වත් පාඩු නෑ :nerd: ... ස්තූතියි
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම මේක ගත්තෙ මෙට්‍රොපොලිටන් එකෙන් 58 කට ඉ බෙ එකෙ 50කට වගේ ශේප් වෙන්න පුලුවං ....

    Code:
    [URL]http://cgi.ebay.com/New-CANON-PowerShot-SX30-Battery-5Gift-SX-30-SX30IS-/370469906341?pt=AU_Digital_Cameras&hash=item5641ba27a5[/URL]

    ඒත් මෙන්න මේක මෙට්‍රොපොලිටන් එකෙ 36 වෙනවා .....

    http://mcentre.lk/products/Canon-PowerShot-SX130IS-12-Mega-Pixels,-12X-Optical-Zoom.html

    ebay එකෙ26500කට වගෙ පුලුවං


    Code:
    [URL]http://cgi.ebay.com/CANON-PowerShot-SX130-SX-130-16GB-5gf-SX130IS-130IS-/370474266287?pt=AU_Digital_Cameras&hash=item5641fcaeaf[/URL]

    බිස්නස් කරනවා නං ebay තරං තැනක් නැ වෙන කොහෙවත් ....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mee dawas walla lankawe shipping ganna dana nisa mokuth genawe nam naa.. eeti tomtop eken gatta 8$ wage podi podi kali tikak thamath naa. dec gatte. :nerd:ebay acc: eka suspend karala ban mee dawas wala magee

    මාත් ගත්තා කැමර එකට ඕන ගැජට් ටිකක් ...
    තාම ආවෙ නැ
    ඒත් මේකට මොකක් ලෙල්ලමක් වෙයි වගේ

    Code:
    [URL]http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160488518568&ssPageName=STRK:MEWNX:IT[/URL]

    මොකෝ සස්පෙන්ඩ් කරන්න හේතුව ....? දන්න විදියට නං පේ නොකරාමයි එහෙම කරන්නෙ
     
    මාත් ගත්තා කැමර එකට ඕන ගැජට් ටිකක් ...
    තාම ආවෙ නැ
    ඒත් මේකට මොකක් ලෙල්ලමක් වෙයි වගේ

    Code:
    [URL]http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=160488518568&ssPageName=STRK:MEWNX:IT[/URL]

    මොකෝ සස්පෙන්ඩ් කරන්න හේතුව ....? දන්න විදියට නං පේ නොකරාමයි එහෙම කරන්නෙ
    pay nokarama newi ban, mage selling+buying acc: dekama ekata sellin wala podi seen ekak una.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    pay nokarama newi ban, mage selling+buying acc: dekama ekata sellin wala podi seen ekak una.

    සෙලින්(ග්) වලට වෙනම එකක් හැදුවා නං ඉවරයි නෙ ....බයිද වේ උඹ ඩ්‍රොප් ශිප(ර්) කෙනෙක්ගෙන්ද සෙල් කරන්න හැදුවෙ නැත්නම් උඹමද ...?
     

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Skull Earphones

    !CDk-iW!EWk~$(KGrHqV,!i0E0GpQq,Z0BNPGBkq7I!~~_12.JPG


    http://cgi.ebay.co.uk/ws/eBayISAPI.dll?ViewItem&item=230577357904&ssPageName=STRK:MESELX:IT#ht_500wt_1156
     

    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    yah ban..my uncle is s head is custom..

    අන්කල් ගෙ නම ටිකක් කියපන් කෝ බන්. 2006 ඉදන් මේ වෙන කල්ම කස්ටම් එකේ හෙඩ් ඉන්නෙ අපේ තාත්තා. උඹ කියන්නෙ ඇත්ත නම් උඹ අඳුරන්නෙ අපේ තාත්තව.. කෝ නම කියපන් බලන්න
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන :dull:

    Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි :eek::baffled:




    උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි :P


    machan ubata TAX kochchara wedunada???
     

    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    yah ban..my uncle is s head is custom..


    අන්කල් ගෙ නම ටිකක් කියපන් කෝ බන්. 2006 ඉදන් මේ වෙන කල්ම කස්ටම් එකේ හෙඩ් ඉන්නෙ අපේ තාත්තා. උඹ කියන්නෙ ඇත්ත නම් උඹ අඳුරන්නෙ අපේ තාත්තව.. කෝ නම කියපන් බලන්න

    කෝ බන් රිෆ්ලයි?
     
    Status
    Not open for further replies.