මම දාපු, නැවු ගැන පළමු thread එකට අපේ එළකිරි යාලුවන්ගෙන් ලැබුන support එක හින්ද තවත් නැවක් ගැන දාන්න හිතුනා.
පලවෙනි thread එක බලපු නැති ය ඉන්නවනම් මෙතනින් බලන්න
හොඳයි අද කියන්න යන්නේ cargo ship(vessel) එකක් ගැන. cargo කිව්වට මේකේ ගෙනියන්නේ අමුතුම cargo.
සාමාන්‍යයෙන් මේකේ ගෙනියන්නේ බොරතෙල් කණින මුහුද මැද තියන platform දන්නවනේ ඒවාට කියන්නේ semi-submersible drilling units කියල, අන්න ඒවා තමයි.
සමහරවෙලාවට නැවු පවා ගෙනියනවා.
නම Mighty Servant 1
ලෝකේ දැනට තියන ලොකුම semi-submersible drilling unit එක පවා ගෙනියල තියන්නේ මේකෙන්.
මේක හදල තියෙන්නේ ජපානේ Oshima ship company එකෙන්
නමුත් අයිතිය තියෙන්නේ ඕලන්දයට.
නැවේ බර ටොන් 29,193 ක්
නැවට පැටවිය හැකි උපරිම බර metric ton 40,190 ක්
මේකේ දිග මීටර් 190 ක්. පළල මීටර් 40 ක්.
උපරිම බර දැම්මහම මුහුදේ ගිලෙන ප්‍රමාණය මීටර් 14 ක්.
Propeller දෙකක් තියනවා. මේවයේ බලය 6200kW ක්
.
උපරිම වේගය 15 knot යි
කාර්යමණ්ඩලය 20 යි.
මේකට තව සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා
Mighty Servant 2 & Mighty Servant 3
එත් ඒ දෙන්නම මේ වෙනකොට මුහුදු පත්ලේ.
මේකෙන් Mighty Servant 3 එක ගිලුනේ semi-submersible drilling unit එක unload
කිරීමෙන් පසු
හොඳයි තවත් වැදගත් thread එකකින් හම්බවෙමු
මේක හොඳනම් comment එකක් දාලා Rep+ එකකුත් දෙන්න

.උපරිම වේගය 15 knot යි