සෝමදාස මෙතන නැනෙ ඒ නිසා එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා
සොමේ කියන්නෙ හිත හොද කෙලින් කොන්දක් තියෙන කොල්ලෙක්![]()

thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,![]()
aniwa machan aniwa....ශිරාවටම... අනික ඉද්දි ඌට හොඳ මූන දීගෙන ඉඳලා දැන් නැති තැන පකීර් වෙන්න හදන උන් කියන ඒවා ගනන් ගන්න එපා![]()
![]()

ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා

somadasa elakiri eken pali ganna plan gahapu kalayakuth thibba. eka nisa oya site dekema inna depath ayi gana parissamen


නෑ කොල්ලො මට මිනිහා වෙන තැනක ඉන්න්වට සාක්ෂි ලැබුනා...![]()
ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා
aniwa...somadasa mageth yakuwek....uta kalli gahila banna.. mama nam kisima kenekta ehema apahasa karana ekata kemathi ne...එහනම් දැන් ඔයාට තියෙන්නෙ මේ thread මහ තැනට කියල වස්සන එක
මෙතන නැති පුද්ගලයෙක් ගැන මෙහෙම කතා කරන එක සදාචාර නැනෙ
ශම්මී එහෙම කරපු එක හරි අපරාධයක්, එයා ගොඩක් වැදගත් ත්රෙඩ් දැම්මා, එයා මොකටද තව කෙනෙක් බැනපු නිසා අයින් වෙන්නේ, ඇරත් ශම්මී කියන්නේ මාර ගට්ස් තිබ්බ කෙල්ලෙක්, තවත් ගොඩක් වටින මෙම්බර්ස්ලා දැන් පේන්න නැහැ, මේවට කවුරු වගකියනවද කියන එක ගැන සාක්ෂි නැතුව කතා කරන්න බැහැ,
http://www.elakiri.com/forum/showthread.php?t=659167ශම්මී එහෙම කරපු එක හරි අපරාධයක්, එයා ගොඩක් වැදගත් ත්රෙඩ් දැම්මා, එයා මොකටද තව කෙනෙක් බැනපු නිසා අයින් වෙන්නේ, ඇරත් ශම්මී කියන්නේ මාර ගට්ස් තිබ්බ කෙල්ලෙක්, තවත් ගොඩක් වටින මෙම්බර්ස්ලා දැන් පේන්න නැහැ, මේවට කවුරු වගකියනවද කියන එක ගැන සාක්ෂි නැතුව කතා කරන්න බැහැ,



ඒක හරි මචන්...දන්නවනේ පොන්සිකුමාර ඉන්නවා කියලා එක දාගන්නඑහනම් දැන් ඔයාට තියෙන්නෙ මේ thread මහ තැනට කියල වස්සන එක
මෙතන නැති පුද්ගලයෙක් ගැන මෙහෙම කතා කරන එක සදාචාර නැනෙ


seegiriye gihin balannam 
aniwa...somadasa mageth yakuwek....uta kalli gahila banna.. mama nam kisima kenekta ehema apahasa karana ekata kemathi ne...
eth meke innawa ne...tikak waliyak nethiwa arthal ekak nethi set ekak..mun nam hedenne ne
අනිත් අය ගැන කියලා වැඩක් නෑ, ගොඩක් අය ගියේ බොරු හේතුවක් නිසා..
ශම්මිගේ විස්තරේ බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=7788744#post7788744
ow eya dan inne seegiriye..seegiriye gihin balannam
![]()
