somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    image.php
    thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සෝමදාස මෙතන නැනෙ ඒ නිසා එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා
    සොමේ කියන්නෙ හිත හොද කෙලින් කොන්දක් තියෙන කොල්ලෙක් :)
    11.gif
    ශිරාවටම... අනික ඉද්දි ඌට හොඳ මූන දීගෙන ඉඳලා දැන් නැති තැන පකීර් වෙන්න හදන උන් කියන ඒවා ගනන් ගන්න එපා:no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    image.php
    thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,

    ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
    ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan memers la enawa ,yanawa...anika tamange internet,tamange salli,,tamnge kaalaya..e hinda eka member kenek wa hoyana eka ..nikan palak nethi deyak
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
    ශිරාවටම... අනික ඉද්දි ඌට හොඳ මූන දීගෙන ඉඳලා දැන් නැති තැන පකීර් වෙන්න හදන උන් කියන ඒවා ගනන් ගන්න එපා:no:
    aniwa machan aniwa....
    wedak ne owa gena katha karala...:frown:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
    ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා

    :love: :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    නෑ කොල්ලො මට මිනිහා වෙන තැනක ඉන්න්වට සාක්ෂි ලැබුනා... :yes:

    එහනම් දැන් ඔයාට තියෙන්නෙ මේ thread මහ තැනට කියල වස්සන එක
    මෙතන නැති පුද්ගලයෙක් ගැන මෙහෙම කතා කරන එක සදාචාර නැනෙ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශම්මි යන්න හේතුවත් සෝමදාස, සෝමේ ෆේක් වලින් ඇවිල්ලා නරක විදිහට බැන්නා...
    ඒක නම් මම හොඳටම දන්නවා, ශම්මි මගේ යාළුවෙක් නිසා

    ශම්මී එහෙම කරපු එක හරි අපරාධයක්, එයා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දැම්මා, එයා මොකටද තව කෙනෙක් බැනපු නිසා අයින් වෙන්නේ, ඇරත් ශම්මී කියන්නේ මාර ගට්ස් තිබ්බ කෙල්ලෙක්, තවත් ගොඩක් වටින මෙම්බර්ස්ලා දැන් පේන්න නැහැ, මේවට කවුරු වගකියනවද කියන එක ගැන සාක්ෂි නැතුව කතා කරන්න බැහැ,
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහනම් දැන් ඔයාට තියෙන්නෙ මේ thread මහ තැනට කියල වස්සන එක
    මෙතන නැති පුද්ගලයෙක් ගැන මෙහෙම කතා කරන එක සදාචාර නැනෙ
    aniwa...somadasa mageth yakuwek....uta kalli gahila banna.. mama nam kisima kenekta ehema apahasa karana ekata kemathi ne...
    eth meke innawa ne...tikak waliyak nethiwa arthal ekak nethi set ekak..mun nam hedenne ne
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශම්මී එහෙම කරපු එක හරි අපරාධයක්, එයා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දැම්මා, එයා මොකටද තව කෙනෙක් බැනපු නිසා අයින් වෙන්නේ, ඇරත් ශම්මී කියන්නේ මාර ගට්ස් තිබ්බ කෙල්ලෙක්, තවත් ගොඩක් වටින මෙම්බර්ස්ලා දැන් පේන්න නැහැ, මේවට කවුරු වගකියනවද කියන එක ගැන සාක්ෂි නැතුව කතා කරන්න බැහැ,

    අනිත් අය ගැන කියලා වැඩක් නෑ, ගොඩක් අය ගියේ බොරු හේතුවක් නිසා..
    ශම්මිගේ විස්තරේ බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=7788744#post7788744
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ශම්මී එහෙම කරපු එක හරි අපරාධයක්, එයා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දැම්මා, එයා මොකටද තව කෙනෙක් බැනපු නිසා අයින් වෙන්නේ, ඇරත් ශම්මී කියන්නේ මාර ගට්ස් තිබ්බ කෙල්ලෙක්, තවත් ගොඩක් වටින මෙම්බර්ස්ලා දැන් පේන්න නැහැ, මේවට කවුරු වගකියනවද කියන එක ගැන සාක්ෂි නැතුව කතා කරන්න බැහැ,
    http://www.elakiri.com/forum/showthread.php?t=659167

    Amalka101

    meyath dan ne:nerd:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහනම් දැන් ඔයාට තියෙන්නෙ මේ thread මහ තැනට කියල වස්සන එක
    මෙතන නැති පුද්ගලයෙක් ගැන මෙහෙම කතා කරන එක සදාචාර නැනෙ
    ඒක හරි මචන්...දන්නවනේ පොන්සිකුමාර ඉන්නවා කියලා එක දාගන්න:baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    aniwa...somadasa mageth yakuwek....uta kalli gahila banna.. mama nam kisima kenekta ehema apahasa karana ekata kemathi ne...
    eth meke innawa ne...tikak waliyak nethiwa arthal ekak nethi set ekak..mun nam hedenne ne

    thawa 1kak Some inna dawas wala Some Some kiya kiya passen giya kattiya
    dan Some'ta baninawa , ehama baninna un katha karanne katenda kiyala sakai
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිත් අය ගැන කියලා වැඩක් නෑ, ගොඩක් අය ගියේ බොරු හේතුවක් නිසා..
    ශම්මිගේ විස්තරේ බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=7788744#post7788744

    අනිවා... මේක බැලුවම තේරෙනවා දෙන්නගෙ අවුලක් තිබිලා තියෙනවා කියලා, ඒත් ඒ හේතුව නිසා ශම්මී ගියා කියලා හිතන්න අමාරුයි මචං, අනේ මංදා ඕවා..
     
    Status
    Not open for further replies.