ෂුවර්ද? හොඳට හිතලා බලලා උත්තර දෙන්න.. කාටවත්ම අල්ලලා නැද්ද නැත්නම් අල්ලපු නැති අයගේ නම් ලිස්ට් එක මතක නැද්ද.. ඒ කාලේ ඔය නම සඳහන් කරපු එක්කෙනා ටොප් රෙපුටුටඩ් වෙලා ඉද්දි උයා චැට් එකේ මොනාද ඇහුවේ කියලා මතක් කරලා බලන්න...
අයියේ අයියේ කිය කිය ඇල්ලුවෙ මමද කියලා හොඳට මතක් කරලා බලන්න
අනේ ඇත්තට මට පෙන්නපංකෝ ඔය කියන එක තැනක්..බැනපු.. උඹ කරන්නේ හරි උගත් වැඩනේ... ඒකනේ කෙල්ලොන්ට පෝලිම් දාන්න කතා කරන්නේ නේද![]()
මේකනෙ මචන් මිගාර සචි ගැන හිතලා තියෙන්නෙ හිරුනි කෝන්ගහගේ වගෙ නංගි මල්ලියෙක් කියලා
එකයි පොලින් දන්න කතා කරලා තියෙන්නෙ










