somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

ASPX

Member
Jan 26, 2011
259
13
0
image.php
thawa hitapu honda active member kenek thamai meya, shammee, patta threads demme, meyath den kaleka indala nehe, mokadda danne nehe seen eka, me wage godak watina membersla wen wela thiyenawa, eka aparadayak,

eya see giri.com eke innava mama dakka.:P
 
කාටවත් අල්ලලා නෑ බන්, උඹ නම් තාමත් ගිහාන්ට අල්ලනවා නේද...?:P

වැරැද්ද කරාම ඌට බනිනවා නැත්නම් බනින්න හේතුවක් නෑනේ
ගිහාන් කරපුදේට බැන්නා, දැන් උඹත් මෝඩ වැඩක් කරන නිසා උඹටත් බනිනවා:lol::lol:

aiye oya anith ayata bainne oya police uncle kenekda :eek:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් උබ පොලින් දන්නා කතා කරේ ඇය:eek:

    මම පෝලිම නෙමෙයි වෙන දේකට එන්න කිව්වත් උඹට කිව්වේ නෑනේ, සචී එළකිරි එකේ තාම ඉන්නවානේ එයාට නැති අමාරුව උඹට ඇයි...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,511
    113
    මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ..
    මම කරන දේවල් උඹට වැඩක් ඇත්තෙත් නෑ
    උඹ මට ත්‍රෙඩ් එකකුත් දැම්මේ, ඒකටත් රිප්ලයි දාන්න මිනිහෙක් උඹට නැතිවුනානේ වටේට ඉන්න ගෝලයෝ ටික ඇරෙන්න:lol::lol:

    උබ දිනලද ඉන්නෙ
    එහෙනම් ඔන්න ජය ශ්‍රී කිව්වා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ..
    මම කරන දේවල් උඹට වැඩක් ඇත්තෙත් නෑ
    උඹ මට ත්‍රෙඩ් එකකුත් දැම්මේ, ඒකටත් රිප්ලයි දාන්න මිනිහෙක් උඹට නැතිවුනානේ වටේට ඉන්න ගෝලයෝ ටික ඇරෙන්න:lol::lol:

    hikz pattta seen eka eka nam
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කාටවත් අල්ලලා නෑ බන්, උඹ නම් තාමත් ගිහාන්ට අල්ලනවා නේද...?:P

    වැරැද්ද කරාම ඌට බනිනවා නැත්නම් බනින්න හේතුවක් නෑනේ
    ගිහාන් කරපුදේට බැන්නා, දැන් උඹත් මෝඩ වැඩක් කරන නිසා උඹටත් බනිනවා:lol::lol:
    :lol: ෂුවර්ද? හොඳට හිතලා බලලා උත්තර දෙන්න.. කාටවත්ම අල්ලලා නැද්ද නැත්නම් අල්ලපු නැති අයගේ නම් ලිස්ට් එක මතක නැද්ද.. ඒ කාලේ ඔය නම සඳහන් කරපු එක්කෙනා ටොප් රෙපුටුටඩ් වෙලා ඉද්දි උයා චැට් එකේ මොනාද ඇහුවේ කියලා මතක් කරලා බලන්න...:lol::lol: අයියේ අයියේ කිය කිය ඇල්ලුවෙ මමද කියලා හොඳට මතක් කරලා බලන්න:shocked::P

    අනේ ඇත්තට මට පෙන්නපංකෝ ඔය කියන එක තැනක්..බැනපු.. උඹ කරන්නේ හරි උගත් වැඩනේ... ඒකනේ කෙල්ලොන්ට පෝලිම් දාන්න කතා කරන්නේ නේද:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,511
    113
    මම පෝලිම නෙමෙයි වෙන දේකට එන්න කිව්වත් උඹට කිව්වේ නෑනේ, සචී එළකිරි එකේ තාම ඉන්නවානේ එයාට නැති අමාරුව උඹට ඇයි...

    දැන් ඔන්න ඉතින් මට රිවස් තියරිය ගැන උබට අයිත් කියලා දෙන්න වෙනවා
    දැන් උබ ශම්මිට සොමේ බැන්න එක ගැන කැගැහුව ඒ අහවල් තැන කහන නිසාද
    උබ සචිට පොලින් දන්න කතා කරපු එක ගැන මට අවංකවම දුකයි
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol: ෂුවර්ද? හොඳට හිතලා බලලා උත්තර දෙන්න.. කාටවත්ම අල්ලලා නැද්ද නැත්නම් අල්ලපු නැති අයගේ නම් ලිස්ට් එක මතක නැද්ද.. ඒ කාලේ ඔය නම සඳහන් කරපු එක්කෙනා ටොප් රෙපුටුටඩ් වෙලා ඉද්දි උයා චැට් එකේ මොනාද ඇහුවේ කියලා මතක් කරලා බලන්න...:lol::lol: අයියේ අයියේ කිය කිය ඇල්ලුවෙ මමද කියලා හොඳට මතක් කරලා බලන්න:shocked::P

    අනේ ඇත්තට මට පෙන්නපංකෝ ඔය කියන එක තැනක්..බැනපු.. උඹ කරන්නේ හරි උගත් වැඩනේ... ඒකනේ කෙල්ලොන්ට පෝලිම් දාන්න කතා කරන්නේ නේද:lol::lol:

    එයත් එක්ක කථාකරපුවා ඔයා දන්නේ එයා රෑට ඔයත් එක්ක ඉඳගෙනද නෙට් යන්නේ:shocked:
    ඇයි මෝඩයෝ එකම දේ කියවන්නේ වෙන දෙයක් හොයාගෙන වරෙන් බන්, සචීට බැන්නම උඹට දුකයිද..?:lol::lol:
     
    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    seegiri ekta dan kattiya godak bada ganava vage
    meke inna sama harkak kattiyath dan eke inne
    velena site valta yanne natuwa Elakiri eka develop karanna ura denna.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් ඔන්න ඉතින් මට රිවස් තියරිය ගැන උබට අයිත් කියලා දෙන්න වෙනවා
    දැන් උබ ශම්මිට සොමේ බැන්න එක ගැන කැගැහුව ඒ අහවල් තැන කහන නිසාද
    උබ සචිට පොලින් දන්න කතා කරපු එක ගැන මට අවංකවම දුකයි

    shhhhh!+everybodys+sleeping.jpg
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් ඔන්න ඉතින් මට රිවස් තියරිය ගැන උබට අයිත් කියලා දෙන්න වෙනවා
    දැන් උබ ශම්මිට සොමේ බැන්න එක ගැන කැගැහුව ඒ අහවල් තැන කහන නිසාද
    උබ සචිට පොලින් දන්න කතා කරපු එක ගැන මට අවංකවම දුකයි

    මම කිව්වේ ශම්මි මට කිව්වා කියලා, එහෙම නේද...?
    එයා නැති නිසා මම ඒක කිව්වේ,
    සචී ඉන්නවනේ එයාට බැන්න එක එයා රිපෝට් කරයි, උඹ අඬන්න එපා පැටියෝ:P:P
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කට්ටියට මතක ඇතිනෙ පහුගිය අවුරුද්දෙ EK හොඳට ඇක්ටිව්ව හිටිය somadasaව, මිනිහා මොකො එක පාර අතුරුදහන් උනෙ?? මට Somapaala කියන නම් දැක්කමයි මතක් උනේ මෙයාව.
    Last Activity: 07-04-2010 10:37 PM

    මෙන්න ප්‍රෝෆයිල් එක...

    http://www.elakiri.com/forum/member.php?u=220773

    මෙයාට වෙච්ච දේ දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න.. පව් වැඩේ මොනව උනාද දන්නෙ නෑ//
    ----------------------------------------------------------
    Edit:

    මම හිතුවෙ මේක බයිලාවක් කියලා බැලින්නම් වැඩේ ඇත්ත...
    මිනිහා වෙන සයිට් එකක ඉන්නවා

    මිනිහා ඇයි ගියේ කියලානම් දන්නෙ නෑ, හැබැයි මම ත්‍රෙඩ් එක දාපු අරමුණ ඉෂ්ඨ උනා! දැන් මගේ ගැටලුව විසඳුනා!.. :)

    ඌට පාස් ‍වර්ඩ් එක අමතක වෙලා වෙන්න ඇති
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.