somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඇඩ්මින් මගේ කව්ද බන් එයාට කවුරුත් එකයි, හැබැයි උඹලා වගේ වැඩකට නැති එවුන්ව නම් එයා ගනන් ගන්නේ නෑ...
හොඳ ත්‍රෙඩ් එකක් දාලා හිටපන් හෙට ඉඳන්වත්:rofl:
translate ekak da?nethnam wena kohen hari ussapu ekakda?
rep higanna dan bara talk.
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ai meya admin kenek ne...:shocked:
    :lol:
    migarage.saddei goo gadai.balamu ididriyta migara kocchara durata raga paida kiyala
    අනේ උබලට පිස්සු බන්:frown:.මෙච්චර කල් රග පාපු එවුන්ට තව දුරුටත් රගපාන ඒක මහා ලොකු දෙයක්ද?:rofl:වෘත්තිය නලුවොනේ බන්:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Uba Kohomei Danne Mans Wena Sites Diha Balan Hitiya Kiyala:shocked::shocked:
    Ubata Diwes Thiyenawada
    බබා ඔයා නිකන් කෙලවගන්නේ නැතුව ඉන්න.:frown:.ඔයාට මං ගැන මොකක්හරි කියන්න ඕනිම කියලා හිතෙනවනම් අර කොස් ඇන්ඩ් පොල්ට දැම්මා වගේ පී.ඇම් එකක් දාන්න.:P.. ඒ ගමන් උස්සපු කවියකුත් දාන්න.. :lol::lol::P
    ඔයත් නිකන් චංචලා වගේනේ..සෙන්පතිට ගහද්දි ඇයි ඔයා අඬන්නේ...ඌ හෝමෝලු..ඒක නිසා පාඩුවේ පී.ඇම් එකක් යවාගෙන ඉන්න:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනේ උබලට පිස්සු බන්:frown:.මෙච්චර කල් රග පාපු එවුන්ට තව දුරුටත් රගපාන ඒක මහා ලොකු දෙයක්ද?:rofl:වෘත්තිය නලුවොනේ බන්:lol:
    prashne tiyenne heluwa eli unamath,piliganne nethi eka ne...:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: මෙයාට මෙයාගේ ඉතිහාසේ මතක නෑ අනික් හැම එකාගෙම මතකයි.. වෙන සයිට් වල පැල පදියම් වෙලා පෝස්ට් දාලා නම එලි උනාම් ඒවා මකන්න කියලා දාපු එකා අද ඒවා නෑ කියනවා...:lol:
    ලොවෙත් නෑ ඔයි.:rofl:මන් දැක්කා කොහෙද මන්දා කියලා තියෙනවා ජිවිතේ දිනලාලු ඉන්නේ.මට හිනාගියේ අතනින්:lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇඩ්මින් ගැන උඹට ගොඩක් ප්‍රශ්න තියෙනවානේ:lol::lol:
    ඔයාට ගැලපෙන්නේ පෝලිම් දාන ත්‍රෙඩ් තමයි, එල හෙට දාන්න:rofl:
    ඇඩ්මින් ගැන මටද උඹටද කියලා උඹම දන්නවා ඇතිනේ:P
    පෝලිම් ත්‍රෙඩ් දැම්මොත්ලුනේ හොඳ වෙන්නේ...:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    prashne tiyenne heluwa eli unamath,piliganne nethi eka ne...:rofl:
    එකනේ බන් කාගේ හරි පිටිපස්සේ ගිහින් හැන්ගෙන්නේ විලි වහගන්න.:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ උබලට පිස්සු බන්:frown:.මෙච්චර කල් රග පාපු එවුන්ට තව දුරුටත් රගපාන ඒක මහා ලොකු දෙයක්ද?:rofl:වෘත්තිය නලුවොනේ බන්:lol:
    :lol: ආයේ එකෙන්ම...
    ලොවෙත් නෑ ඔයි.:rofl:මන් දැක්කා කොහෙද මන්දා කියලා තියෙනවා ජිවිතේ දිනලාලු ඉන්නේ.මට හිනාගියේ අතනින්:lol::lol::lol::lol::lol:
    ඌට වැරදිලා මාමා ගැන දාලා තියෙන්නේ..ජීවිතේ දිනලා:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ඔයා නිකන් කෙලවගන්නේ නැතුව ඉන්න.:frown:.ඔයාට මං ගැන මොකක්හරි කියන්න ඕනිම කියලා හිතෙනවනම් අර කොස් ඇන්ඩ් පොල්ට දැම්මා වගේ පී.ඇම් එකක් දාන්න.:P.. ඒ ගමන් උස්සපු කවියකුත් දාන්න.. :lol::lol::P
    ඔයත් නිකන් චංචලා වගේනේ..සෙන්පතිට ගහද්දි ඇයි ඔයා අඬන්නේ...ඌ හෝමෝලු..ඒක නිසා පාඩුවේ පී.ඇම් එකක් යවාගෙන ඉන්න:P

    කවුද බන් දැන් මෙතන ලෙව කන්නෙ කියල පෙනවා.හොද කවි උස්සපු ඩයල් ඉනෙ කොයි පලාතෙද කියල නම් කවුරුත් දන්නවා ගිය දවස් වල බ්ලොග් කියවපු හික්z
    මම මේ බැලුවෙ කොහොමද ඔයා එයා එහෙම බලන් ඉන්නව කියල ටක්කෙටම කියන්නෙ කියලා(ඔයා හැකර් කෙනෙක්ද )
    අෆි නොදනන්ව යෑ කවුද චන්චලා කියලා
    එහෙට ගහනකොට ඔගොල්ලො මෙහෙ දගලනවා කවුරුත් දැකල තියෙනවනේ.මෙතන බයිල ගහල වෙන තැන් වලට ගිහිල්ලා එලකිරි එකට සහ එකේ ඇඩ්මින්ට් බයින එක තමයි
    ඔගොල්ලන්ගෙ ජොබ් එක
    ඔගොල්ලො ඉන්ට නෙට් එකටත් බරක් මචන්
    දැන්වත් හොදට හැදියන් ඔය කුපාඩි වැඩ නොකර්‍අ
    උපන් ගෙදරින් ගිහින් උපන් ගෙදරට ගරහන්නෙ කෙලෙහි ගුණ නැති උන් බන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එකනේ බන් කාගේ හරි පිටිපස්සේ ගිහින් හැන්ගෙන්නේ විලි වහගන්න.:lol:
    eeta amatharawa challenge denawa...:rofl:
    online jeewithe pada show ban...real life eke me wage ewunta kisima samajayaka athdakeemak nethi kon wecca dial ban...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන සයිට් වල හිටපු නැති අය මෙන්න කතා කරනවා:shocked::lol:
    බබා ඔය හොඳ එකෙන් කෙලවගන්න හදන්නේ... නිකන් පශ්චාත් භාගය කේක් කෑල්ලකට දෙන්නේ නැතුව පාඩුවේ හිටියොත් හොඳා...
    දැන් බලාගෙන යද්දි මේකේ කවි උස්සලා තියෙන්නෙත් අපි වෙන උන්ට මොඩ්ලා වගේ පී.ඇම් යවලා තියෙන්නෙත් අපි..මුන් දෙන්නටම මොඩ්ලා වෙන්න අශාවක් තියෙනවා වගේ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    somadasata hoda gathigunath thibba... naraka gathi gunath thibba :nerd:
    ශිරාවටම මචන්
    11.gif
     
    Status
    Not open for further replies.