මට දොයිමතයි..මම යනවා බොලව් 
මේ අපේ IveyStyle මහත්තය ඉන්නවද දන්නේ නෑ..ඔබතුමා මට කරපු අවවාදය සහ අනතුරු ඇඟවීම දෙකම මම පොහොම යටහත් පහත්ව පිලිගන්නවා
ඒ වුනාට ඔබ තුමන්ලට වගේ මට නම් බය වෙන්න කාරියක් නෑ මම වැරැද්දක් කරලා නැති හින්දා
ඒ වගේම ඔබතුමාගේ තර්ජන වලට මම බයත් නෑ මොකද ඔබතුමා කවුද කියලා මම දන්නේ නැති හින්දා..
ඔබතුමා බලවතෙක් බව මට දැන්වුවොත් මට පුලුවන් යටහත්ව පහත්ව බලවෙලා ඉන්න 
ඒක හින්දා මම ඉල්ල්නව පුද්ගලිකව හරි ඔබතුමාගේ හැකියාවන් සහා වීරකම් මට දන්නවන්න කියලා
එතකොට මා ඔබතුමාගේ අනසකට යටත් වෙලා ඉන්නම්

එහෙනම් සුභ රාත්‍රියක් ( දැන් ජර්මනියටත් රෑද අනේ මන්දා..සුබ දවසක් )

.මෙතන ගූ හැලියක් කරගත්ත එකා මොන රියල්ද බන්?