මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......![]()
මෙච්චර සිංදු තියෙද්දි මේක වගේ එකක් official song එක කලෙ මොකද කියල මමත් බැලුවෙසින්දුවේ කිසිම අර්ථ රසයක් නැහැ නමුත් පොඩි ශබ්ද රසයක් නම් තියනවා
official song ekak unama ශබ්ද රසය witharak thibila wadak na.. ekai aula

මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......![]()
ඒ විතරක් නම් මදෑ බන් වෙනද ජාතික හැගීම දෙන සොන්ග් එකක් ගහපු BnS ල මෙදා පාර ළහිරුගෙ අඩි පාරෙ ගිහින් මට තේරෙන්නෙ නෑ ළහිරුගෙ තත්ත්වෙට වැටෙන්න තරම් BnS ල බන්කොලොත් උනේ කොහොමද කියල
ළහිරු කමක් නෑ ඒ උගෙ සටයිල් එක අඩුම ගානෙ උගෙ සෝන්ග් එකේ ක්රිකට් ගෑවිල හරි තියෙනවා ඒත් ඒක නිල ගීතය කරන්න වටින්නෙ නෑ
ඒත් මට පොඩ්ඩක් කවුරු හරි කියපන් BnSලගෙ හොට් ඇන්ඩ් සපයිසි සෝන්ග් එකයි ක්රිකට් වලයි අතර තියෙන සම්බන්ධය