ළහිරු ගේ

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......:):):)

:yes: මෙච්චර සිංදු තියෙද්දි මේක වගේ එකක් official song එක කලෙ මොකද කියල මමත් බැලුවෙ
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මාකට් විතරක් බලාගෙන කලාව කලාම මෙහෙම වෙනවා. ලංකාවේ marketers හිතන් ඉන්නේ ලංකාවේ ජනතාව මී හරක් කියලා. මේ වගේ ජරාව OFFICIAL වෙන්නේ එහෙම වුනාම.

    හොඳම වැඩේ උන්ට මේ පාරවත් පාඩමක් ඉගෙන ගන්න. අර අහක හිටපු ළහිරුවත් ඉවරයි. කොම්පැණියත් ඉවරයි.

    THIS IS PURE SHIT.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සින්දුවේ කිසිම අර්ථ රසයක් නැහැ නමුත් පොඩි ශබ්ද රසයක් නම් තියනවා

    :yes: official song ekak unama ශබ්ද රසය witharak thibila wadak na.. ekai aula

    this should have been the official one..
    billy fernando's one is also ok
     
    ඕකේ ළහිරුගේ වරදක් නෑ බන්ස්..උට කැමති දේ ඌ කරා..මම කවද හරි සින්දුවක් කරොත් ඒකට බනින්න කාටවත් අවසරයක් නෑ ඒක මට ඕන දේ..කැමති අය අහල..අකමැති අය අහන්නෙ නැතිව හිටියම ඉවරනේ..:rolleyes::rolleyes::rolleyes:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......:):):)

    ekanam aththa machan.
    mamath ubage kathaawata ekagai
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ විතරක් නම් මදෑ බන් වෙනද ජාතික හැගීම දෙන සොන්ග් එකක් ගහපු BnS ල මෙදා පාර ළහිරුගෙ අඩි පාරෙ ගිහින් මට තේරෙන්නෙ නෑ ළහිරුගෙ තත්ත්වෙට වැටෙන්න තරම් BnS ල බන්කොලොත් උනේ කොහොමද කියල
    ළහිරු කමක් නෑ ඒ උගෙ සටයිල් එක අඩුම ගානෙ උගෙ සෝන්ග් එකේ ක්‍රිකට් ගෑවිල හරි තියෙනවා ඒත් ඒක නිල ගීතය කරන්න වටින්නෙ නෑ

    ඒත් මට පොඩ්ඩක් කවුරු හරි කියපන් BnSලගෙ හොට් ඇන්ඩ් සපයිසි සෝන්ග් එකයි ක්‍රිකට් වලයි අතර තියෙන සම්බන්ධය

    ඒක බන් තනිකරම ඇඩ් එකක්නෙ... ගිය පාර එක බලහන්කො එකටත් එක්ක...
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......:):):)
    :yes::yes::yes: