Elakiri වැලන්ටයින් මංගල යෝජනා!
වැලන්ටයින් මංගල යෝජනා
ඔන්න ඉතින් තවත් එක් සේවාවක් ලෙස මේක පටන් ගමු. එළ කිරි එකේ සහකරු/කාරි යෙක් නැති කට්ටියට තමයි තමයි මේක තියෙන්නේ.
තනිකඩ කට්ටිය මේක ඇවිල්ලා තමන්ගේ සුදුසුකම් දාන්න. එතකොට කට්ටියට කෙල්ලෙක්/කොල්ලෙක් එළකිරි එකෙන්ම හොයාගන්න පුලුවන්.
මේක කියවන කට්ටිය, අන් අය දාපු විස්තර වලට තමන් හොයන දේවල් ගැලපෙනවා යැයි හිතනවා නම්. හිමින් සැරේ පි.ම් එකක් දාන්න අදාල සුදුසුකම් දාපු කෙනාට. දෙන්නත් එක්ක ඊට පස්සේ කථා කරගෙන වැඩේ හරිගියාම. හරි කියලා පොස්ට් එකක් දාන්න හෙමිහිට.

මේවා දාන්න.
වයස
ස්ත්රී පුරුෂ බව
ගති ගුණ (කෙටියෙන් තමන් ගැන විස්තර කරන්න )
ඉන්න පළාත (පුලුවන් නම් දාන්න )

Last edited: