Elakiri වැලන්ටයින් මංගල යෝජනා!

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
mata bayay ban :sorry::sorry::sorry:

ඇයි උබට බයයිද සෙරෙප්පුවෙන් ගහයි කියලා? :P
මචෝ මේ
සයිබර් අවකාසය. මේකේ ගහගන්නේ hacking වලින් නියම විදියට. ඒ කත් ඉතින් හැමොම දන්නේ නෑනේ.
ඉතින්
බය වෙන්නේ නැතිව කරලම බලන්න.
දාන්න PM.
දැම්මොත් සම්භාවිතා එක්කෝ හම්බ වේවි නැත්නම් නෑ. නොදා හිටියොත් කොහොමත් නෑ.
:yes::yes:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි උබට බයයිද සෙරෙප්පුවෙන් ගහයි කියලා? :P
    මචෝ මේ
    සයිබර් අවකාසය. මේකේ ගහගන්නේ hacking වලින් නියම විදියට. ඒ කත් ඉතින් හැමොම දන්නේ නෑනේ.
    ඉතින්
    බය වෙන්නේ නැතිව කරලම බලන්න.
    දාන්න PM.
    දැම්මොත් සම්භාවිතා එක්කෝ හම්බ වේවි නැත්නම් නෑ. නොදා හිටියොත් කොහොමත් නෑ.
    :yes::yes:

    mona kiyalada gahanne ? :sorry::sorry::sorry::sorry:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    26 years, Bsc (hons) Engineering Computer Science, Working as a Team manager in a major IT firm. 5' 6" height average body handsome
    location: Dematagoda. have a brand new Suzuki Swift car and a house (Dematagoda). monthly income near 1 lak.

    looking for a sexy good looking high class girl around colombo city.

    If anyone interested pl pm me with details.

    bump :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ade mata lajjay ban ... hithaganna bariyo :rolleyes::rolleyes:
    මොකක්ද බං.උඔ ඇත්තටම කෙල්ලක් ලගට ගිහිල්ල නම් අහන්නම නෑ.චූ යයි උඔට එහෙම එකක් උනොත්.සයිබර් ලෝකෙනේ බං.අහපන් කෙලින්ම උම්මා එකක් දෙනවද කියලා... බෑ කිව්වොත් උඔ එකක් දෙනවා කියපන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක්ද බං.උඔ ඇත්තටම කෙල්ලක් ලගට ගිහිල්ල නම් අහන්නම නෑ.චූ යයි උඔට එහෙම එකක් උනොත්.සයිබර් ලෝකෙනේ බං.අහපන් කෙලින්ම උම්මා එකක් දෙනවද කියලා... බෑ කිව්වොත් උඔ එකක් දෙනවා කියපන්

    කිව්වා :yes::yes::):sorry::sorry:
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Ahhh mata th kenek naha thama hoda kenek innawa nam nikan joke ekata neme athatama innawa nam PM karanna... Guna yahapath, Lassana ganu lamayek ehema innawa nam PM karanna balanna...
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    අනේ සමනලී අක්කේ මට උම්මා එකක් දෙන්නකෝ !! ඔයාට බැරිනම් මම දෙනවා :):) ( 1ක් )

    ඔතන දැම්මට හරියන්නේ නෑ බං. PM කරපන්.
    එතකොටයි හරියට දකින්නේ.

    :lol::lol: :yes:

    දැන් බලමු අපේ වින්ඩෝස්8 කවුද කැමති වෙන්නේ කියලා. :) :)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කෙල්ලෙක් නැති මට මේ වැලන්ටයින් එකෙත් වැල විතරම යි...........