Great! Good luck on ur suriyaweva travel also guyz![]()

he he etin mali mokatadha me "" vene
![]()



සෑහෙන්න කාලෙකින් දැක්කේ, අවුරුදු 3 කට විතර පස්සේ![]()



lol m oya enakota man awila na malio nathan mali enakota man awila na ekaya e![]()

ekka trip ekak yaddiwath kathaa karapankoo api dennath enna....
Habai akath ara ape office ekata awa wagee weida danne naa.... 
අහ් දැන් දැක්කා නෙඅනිත් එවුන්ව දැකලා තියෙනවනේ, අළුත් සාමාජිකයව තමයි මමත් දැකපු ගමන් බැලුවේ...
බිත්තර ආවම, අපේ චාමිකටත් එකක් දීපන්![]()


පට්ටාඋන් කාටවත් තාම දුන්නේ නෑ. හි හි
ෆොර් අ ඇක්සාම්පල්
ඔන්න එකක්.
![]()
තිස්ස වෙහෙර.
Thanks Goes to everybody who came this trip and helped us..
apita eka eka tan wala transport eka eka widihata hambuna..e wagema apita honda comments hambuna...
so Treavelers lage tawth aluth wadak Suriya wewa Thread eken passe bala poottu wenna..
I'll start to do Suriyawewa Thread tonight..

athatha aththa specialy that police guys,un awe nathatham awidalama marenaawa![]()