dialog TV eke match eka dennee na,mun maha hora yakku

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    dialog TV eke match eka welawata rupawahini and eye block karanawa.
    mun espn wenama pay karala active kara ganna kiyanawa.
    maha balloo tikak:angry::angry:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    peo tv 1kth ehema unane ban... shit! mun okkoma ekai ban..

    peo eke eye channe ekek score eka pennava

    parasathumal movie eka yanava:dull:

    man dukase cricket set eka da gaththa 300k deela
    time shifting ehema thiyena hinda miss vena dena ekak vunath apahu balanna puluvanne:rolleyes::nerd:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hoda welaawata mama ape TV antenna eka galewwu naa
    eka nisaa nikan tv eka balanawa peo kaarayn ta bambu gahanna kiyala
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hoda welaawata mama ape TV antenna eka galewwu naa
    eka nisaa nikan tv eka balanawa peo kaarayn ta bambu gahanna kiyala

    මම බම්බුවත් තියාගෙන පියෝ එකෙන්ම බලනවා:sorry:
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    ane yako DIALOG tiyagena peechan channel wala match balanna oneda..

    ESPN , STAR SPORTS balapallako....

    uba maha harakek ne ban.... :P
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ane yako DIALOG tiyagena peechan channel wala match balanna oneda..

    ESPN , STAR SPORTS balapallako....

    uba maha harakek ne ban.... :P

    ithin ban mama use karanne issara deepu rs 250 pachage eka.so eke star cricket and espn denne na.ekay seen eka.ewa wenama active kara ganna ona.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක

    ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.


    ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක‍්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ?
    අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත් ඔබ අපිට සේවය කරන්නේ මානුෂීය හැඟීම් වලින් යුක්තව නොවන බව තරයේ කියා සිටිමු.
    ඔබලාගේ ප‍්‍රචාරණ මාසයන් තුලදී අපට අනවශ්‍ය චැනල් නොමිලේ ලබා දුන්නත් අපට අවශ්‍ය වේලාවට මෙසේ චැනල අක‍්‍රීය කිරීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ ඔබ සමාගම කෙරෙහි දැඩි අප‍්‍රසාදයකි.
    වැඩි සේවයක් බලාපොරොත්තුවෙන් ඩයලොග් ටීවී ලබාගත්තද , අපට අවශ්‍ය වේලාවට එම සේවයන් නොමැතිවීම නිසා තවදුරටත් ඩයලොග් ටී.වී. අපට අවශ්‍ය නොවේ. රු 699 ක මාසික ගාස්තුවක් ගෙවද්දිත් ලෝක කුසලාන කාලය තුළ මෙසේ චැනල් අකී‍්‍රය කොට අපට චැනල් යෝජන කර ඔබලාගේ පටු අරමුණු වෙත අප යොමුකර ගැනීමට උත්සාහ කිරීම අප බලවත්ලෙස හෙලා දකිමු.

    තවදුරටත් අප ඔබගේ සේවය පිළිබඳ දැඩි අප‍්‍රසාදය සහ පිළිකුල ප‍්‍රකාශකර සිටිමු.


    මෙයට -

    ඩයලොග් ටී.වී. පාරාභෝගිකයන් පිරිසක්

     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මොකද කියන්නේ කට්ටියම මේක කොපි කරගෙන මේල් කරන්න
    එතකොට ඩයලොග්කාරයන්ට මල පනීවි.
    [email protected]