Java danuma bedaganna kamathi aya innawada?

May 10, 2010
325
34
0
Kadawatha
What is the difference between 'Object' and 'Instance' ?

machan Objects are real world entities, Instance are representing the object.

Like this :-
Think we have object called Student. because Student is a real entity.
Then instance are like
Student 1
Student 2
Student 3
Student 4
Student 5
" "
" "
" "

Student 1 have separate name, age, address...
Student 2 have separate name, age, address...

I'll explain more later...
 
May 10, 2010
325
34
0
Kadawatha
අපේ සමහර යාලුවන්ගේ unicode නැහැල්ලු. එයාලට මේව කියවන්න බැහැලු. අපි ඒකට මොකද කරන්නෙ??
 
May 10, 2010
325
34
0
Kadawatha
අපිට Java කරන්න IDE software එකක් ඕනි.මම කරන්න හිතාගෙන ඉන්නෙ NetBeans IDE වලින්. කට්ටියට සම්පූර්ණ software එක download කරගන්න පුලුවන්ද?
ඒකෙ size එක 318 MB වෙනවා.
නැත්ත්ම් මම 5MB කෑලි වලට කඩලා upload කරන්නද?
 
May 10, 2010
325
34
0
Kadawatha
dannethi ayata IDE walin patan ganna epa>
Notepad wala kiyala deepan>
eeta passe IDE ekakin karana uganwapan>
OCJP(SCPJ) walath train karanne notepad walin

ow ow machan..
mama kalinma download karaganna denna haduwe..
mokada notepad eken karala api IDE ekata maru wenakota download karaganna hitiyama wade hirawenawane ban...
 
  • Like
Reactions: thilina91

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
  • Like
Reactions: thilina91
May 10, 2010
325
34
0
Kadawatha
Me dawas deke sahodaraya pahatha thiyana softwear tika dload karagandakoo.. Guruthuma apuwama ithuru tika kiyala dei... ;););););)


JDK
http://www.java.com/en/download/index.jsp

Notepad++
http://notepad-plus.en.softonic.com/

NetBeans IDE (latest 6.9.1)
http://netbeans.org/downloads/index.html

Net beans wala complete pak eka gaththoth anagathayata hondai... Full pack eka 319MB ne... Onna ohe dl karala daanda....;);););)

meke Notepad++ download epa !!!!!
eken waradi pennala dennama dannathi kattiya bayawei !!!!!!!!!
 
May 10, 2010
325
34
0
Kadawatha
Java Install කරගත්තද?

මෙන්න මේකයි පිළිවෙල.

මම දුන්න Link එකෙන්
Java වල Edition කිහිපයක්ම තියේනව J2SE, J2ME, J2EE....

ඒ මුකුත් නෙවේ අපිට ඕන වෙන්නෙ JDK = Java Development Kit

මම Download Links හොයල දෙන්නම්. එහෙම නැත්තම් ඔයාලට පුලුවන් www.java.com කියන site එකට ගිහින් ඔයාගෙ Operating System එකට හරියන Setup File එක අරගන්න.

windows 32 bit & 64 :- Download Here

Linux RPM (self-extracting file) :- Download Here

for more details please refer SEE HERE

Download වෙච්ච .exe file එක run කළාම තමයි Java instalation file එක download වෙන්නෙ.
J download (1).jpg

J download (2).jpg


ඊට පස්සෙ Install කරද්දි Install to: කියල destination address 2ක් ඉල්ලයි. එතනදි ඒ address වෙනස් නොකර default addresss එකටම install කරගන්න.
මේකෙ jdk & jre වල වෙනස මම කියන්නම් ඉස්සරහට.
Install කරද්දි මේ screenshoot බල බල හරියටම කරගන්න......


jdk installation
jdk_install.jpg

jre installation
jre_install.jpg