දුම්.පානයට.තිත.තබමු!
2009 වසර තුළ ශ්‍රී ලංකා දුම් වැටි කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් පරිබෝජනය කර ඇතැයි
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වරයා පවසයි
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වරයා පවසයි
දුම් වැටියට තිත තිබමු
!
!
ඔබත් දුම්වැටි භාවිතා කරන්නෙක්ද?මදක් සිතන්න. දුම් වැටිය ඔබේ මිතුරෙක්ද? සතුරෙක්ද?

ඔබ දුම් පානය කරන්නෙක් නම් අද ම දුම් වැටි භාවිතය අත් හරින්නට වෙර දරන්න
.
.
ඔබේ නිවසේ සාමාජිකයෙක්,මිතුරෙක්,නෑදෑයෙක් දුම්පානය කරයි නම් ඔවුන් ඉන් මුදවා ගැනීමට වෙර දරන්න
.
මන්ද ඉන් ඔවුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේද ජීවත අඳුරු වේ
දුම් වැටි පමණක් නොව අනෙකුත් සියලූම මත් ද්‍රව්‍ය අත් හැරීමට වග බලා ගැනීමෙන් සොඳුරු තරුණ ජීවිතයකට මුල පුරන්න
.
.මන්ද ඉන් ඔවුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේද ජීවත අඳුරු වේ

දුම් වැටි පමණක් නොව අනෙකුත් සියලූම මත් ද්‍රව්‍ය අත් හැරීමට වග බලා ගැනීමෙන් සොඳුරු තරුණ ජීවිතයකට මුල පුරන්න
.
Last edited:

ඒත් නවත්තන්න ෆුල් ට්‍රය් ඒක දෙනවා 