ICC World Cup 2011 (Notice)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Sat Feb 26

    09:00 GMT | 14:30 local
    14:30 IST 10th Match, Group A - Pakistan v Sri Lanka
    R Premadasa Stadium, Colombo

    අද අපේ රටේ කොල්ලොන්ගේ තරගයක්
    තියෙන හින්දා..
    කට්ටිය හැමෝම එකතු වේලා සුභ පතන්න..
    ඒ කණ්ඩායමට ඒ සුභ පැතුම් එයාලට ලොකු ආශිර්වාදයක් වේ..

     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    api hamoma Sri Lankans la..!! mamat mara tharahakin inne Pakistan ta kade yana lankawe inna kondak nati Muslims lata.. bt api agam prashnyak ati karaganna one nati nisa kata wahagena innwa... :)
    anyway api amataka karanna hoda na 96 final eke pak fans la apita dunna sup eka.. ee fans lata apita support karanna puluwannam AI LANKAWE IPADUNA LANKAWEN KANA APE MUSIL MINISSUNTA APE LANKAWATA SUPPORT KARANNA BARIII!!!!


    grt post~~~!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api hamoma Sri Lankans la..!! mamat mara tharahakin inne Pakistan ta kade yana lankawe inna kondak nati Muslims lata.. bt api agam prashnyak ati karaganna one nati nisa kata wahagena innwa... :)
    anyway api amataka karanna hoda na 96 final eke pak fans la apita dunna sup eka.. ee fans lata apita support karanna puluwannam
    AI LANKAWE IPADUNA LANKAWEN KANA APE MUSIL MINISSUNTA APE LANKAWATA SUPPORT KARANNA BARIII!!!!
    grt post~~~!!

    පරණ කතා අපිට අවශ්‍ය නෑ යාලුවා..
    අපේ සිතුම් පැතුම් හරි නම්.. ඒ අය මොනවගේ මතයක හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ.
    ඒත් ඒ තත්වය දැන් නම්.. බොහෝ දුරට පහ වේලා තියෙන්නේ..
    ලංකාවේ පෙර තිබුණු තත්ත්වය දැන් නම් බොහෝ දුරට අඩු වේලා..

    කොහොම වුනත්..
    අපේ ශ්‍රී ලංකා පිලට ජය පතන්න..
    වේලාවක් වෙන් කලාට ස්තුතියි.. යාලුවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aka kawadawath amathaka wenny na hamadama api wish karanny Sri lanken team 1ta thamay :yes::yes:

    ඔව්, අපි ශ්‍රී ලාංකිකයන් හැටියට.. ඒ වගේ
    පැතුමකින් ජිවත් වෙන එක තමයි කරන්න ඕනේ..

    අද නම්. අපේ කොල්ලෝ හොද ජයග්‍රාහණයක් ලබා ගන්න එක නම්..
    නිසැකයි..
    :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ කොල්ලො වසයි
    පක්කොන්ට දුවන්න වෙයි
    එකෙන්ම අපි දෙනවා බැටේ
    ලොවෙත් නෑ පක්කො කනවා හොදේ
    ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලොන්ට අද පකිස්තානයත් එක්ක තරග කල
    තරගයෙන් දිනන්න බැරි වුනා..

    පකිස්තානය ලකුණු 11 කින් ජයක් ලැබුවා..
    පකිස්තානය මුලින් ම පහර දී ලකුණු 277/7 ක් ගත්තා..
    අපි 266/9

    අපි සැලෙන්න යන්නේ නෑ.. අපිට තවත් අවස්ථාවක් එනවා..
    ඒ අවස්ථාවට අපි කිසිම බයක් නැතිව මුහුණ දෙනවා...
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    අපේ කොල්ලොන්ට අද පකිස්තානයත් එක්ක තරග කල
    තරගයෙන් දිනන්න බැරි වුනා..

    පකිස්තානය ලකුණු 11 කින් ජයක් ලැබුවා..
    පකිස්තානය මුලින් ම පහර දී ලකුණු 277/7 ක් ගත්තා..
    අපි 266/9

    අපි සැලෙන්න යන්නේ නෑ.. අපිට තවත් අවස්ථාවක් එනවා..
    ඒ අවස්ථාවට අපි කිසිම බයක් නැතිව මුහුණ දෙනවා...

    mata andenawaa machan :(...australia match eke gahaida :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata andenawaa machan :(...australia match eke gahaida :(

    නෑ, කොල්ලෝ අපිට අවස්ථාවක් තියෙනවා නේ..
    කොහොම වුනත්.. කෙන්යාව එක්ක තරගයක් එනවා මාර්තු 1 වෙනි දා..
    එකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඕනේ. බොනස් පොයින්ට් ගන්න පුලුවන් විදියට..
    එහෙනම් අපිට බය වෙන්න දෙයක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya dinne:lol::lol::lol::frown::no::growl::growl::growl::growl::growl:

    කොහොම වුනත් මේ ගැන අපිට දුක් වෙන්න ඕන නෑ..
    හේතුව අපි ගේමක් දීලායි පැරදුනේ..
    කොහොම වුනත්.. මේ තරගයෙන් අපිට වැරදුන දේවල් හරි ගස්සවලා..
    ලබන තරගයෙන් අපි අනිවාර්යෙන් ම දිනනවා..