ආදරය , ජීවිතය සහ Accounts....
A/L Accounts....
ආදරය නම් Accounts වල හවුල් ව්‍යපාර ගානක් වෑනිය...
කෙතරම් බොක්කෙන් හෑදුවත් , අවසානයේ වෑරදී යයි...
ජීවිතය නම් ශේශ පත්‍රය වෑනිය...
අනෙක් සියළු දේ නිවරදිව තිබුනද , එක් සුළු වරදකින් Balance එක නෑතිවී යයි...

චාටර්ද මන්ද...
අද උදේ පාන්දර accounts ගානක් වෑරදුනා... ඒ වෙලාවෙ තම්යි මේක හිතට ආවෙ...

Last edited:

Thanx bro...