ආදරය , ජීවිතය සහ Acconunts....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ආදරය , ජීවිතය සහ Accounts....

A/L Accounts....

ආදරය නම් Accounts වල හවුල් ව්‍යපාර ගානක් වෑනිය...
කෙතරම් බොක්කෙන් හෑදුවත් , අවසානයේ වෑරදී යයි...

ජීවිතය නම් ශේශ පත්‍රය වෑනිය...
අනෙක් සියළු දේ නිවරදිව තිබුනද , එක් සුළු වරදකින් Balance එක නෑතිවී යයි.
..

චාටර්ද මන්ද...:sorry:
අද උදේ පාන්දර accounts ගානක් වෑරදුනා... ඒ වෙලාවෙ තම්යි මේක හිතට ආවෙ...
:nerd:

Last edited:

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මගේ අවසන් පෑතුම.... [මේක නම් එලකිරියෙන්ම කොපි කරගත්තු එකක්;)]

ගණයගේ ආදිකරණය ලොව නෑති වේවා...
අප මහමග දෑමූ අයහට සෙත් වේවා....
පිලිතුරු බලන මහතුන් හට ජය වේවා...
Accounts නෑති රටක යලි මා ඉපදේවා...

:(:(:(
 
Imali

Member
Oct 6, 2006
39
0
0
my own world.
nice idea!!!

dnt worry frend..partnership accounts balance une naththath gelapili hariyata apply karanawata marks ganna puluwanne..but mula idanma accounts hariyata balance karanna practice wena eka nam godak hodai...then u vill be gud at ur xam...GOOD LUCK !!!
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    accounts wala gaana balance nathi unaata kamak naa bnz aakruthiyatath
    lakunu denawa anith ewa hariyata daagaththe nathi unata aulak naa bnz...

    bt mama nam a/l walin passse accounts karanne naaa kiyala hitiye bt
    ehema innath baa bnz accounts nikan holmanak wage passen enawa...:P :P :P
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :D මොනා වුනත් හොද පද පේළි ටික :) :)
    Thanku thaku.....
    1.gif

    :oo:
    nice idea!!!
    dnt worry frend..partnership accounts balance une naththath gelapili hariyata apply karanawata marks ganna puluwanne..but mula idanma accounts hariyata balance karanna practice wena eka nam godak hodai...then u vill be gud at ur xam...GOOD LUCK !!!

    Thanx bro.... ow amo.. ehema ehemawath nodunna nam api anathai....
    athha thama math accounts kare. rep+++
    Accounts Shokne..??? :rolleyes: Thanx bro...
    accounts wala gaana balance nathi unaata kamak naa bnz aakruthiyatath
    lakunu denawa anith ewa hariyata daagaththe nathi unata aulak naa bnz...

    bt mama nam a/l walin passse accounts karanne naaa kiyala hitiye bt
    ehema innath baa bnz accounts nikan holmanak wage passen enawa...:P :P :P
    Akruthiyata wath nodunna nam ithin api anathai thama...:oo::oo:

    aka nam aththa.... Accounts kiyanne " luka pasiyoli" ge holamana koheda thama.... :baffled::baffled:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ අවසන් පෑතුම.... [මේක නම් එලකිරියෙන්ම කොපි කරගත්තු එකක්;)]

    ගණයගේ ආදිකරණය ලොව නෑති වේවා...
    අප මහමග දෑමූ අයහට සෙත් වේවා....
    පිලිතුරු බලන මහතුන් හට ජය වේවා...
    Accounts නෑති රටක යලි මා ඉපදේවා...

    :(:(:(

    එලකිරි මටත් බැරිම එකවුන්ට්ස් තමා..........