---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි සැලෙන්න යන්නේ නෑ.. අපිට තවත් අවස්ථාවක් එනවා..
    ඒ අවස්ථාවට අපි කිසිම බයක් නැතිව මුහුණ දෙනවා...

    දුකයි මේ තරම් ලගට ඇවිත් දිනා ගන්න බැරි වුන එක ගැන..
    ඩිල්ශාන් තවත් ටික වේලාවක් වත් පිටියේ හිටියා නම් මේ වගේ අවස්ථාවක් අපිට උදා වෙන්නේ නෑ..

    කොහොම වුනත් මහෙල වුනත් කිසිම හොද පිටිහරබයක් පෙන්නන්නේ නැතිව පිටියෙන් ඉවත් වුන එක ගැන හිතද්දි දුකයි..
     

    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    awulak ne ban,,,ohoma thama,,,dinanawa paradinawa,,,,elagata tiyena kenya match eka nam defa gahanawane,,,,super eight ne ban knockout serious eka,,,,,hehe,eka denna tiyenne ayith DOBEN yanna,,,hehe
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mona karannada ban.. ohoma thama.. ochcara Pakistan un catch atha haralath apita bari una dinanna. mona karannada ban :(
    dilshan mahela samaraweera me kattiya aniwarayenma me parajayata waga kiyananna oona,meeta wada responcibility athuwa sellam karanna thibbe.ape pitch ekak ne:nerd:

    malinga hitiyanam oya 10 runs naha api lakunu 50kinwath lead:no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.:cool::cool::cool:
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.:cool::cool::cool:

    oya wage wachana ahaddi hithata sathutui........
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.:cool::cool::cool:
    bohoma sthoothy hitha hadaganna udaw karanwata:)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    chase ekakadi mahela gen eh tharam wadak nah. mahela opening ewana eka thamai honda dilshan ekka. dennatama gahanna kiala. tharanga 1 down. samaraweera wenuwata kapugedara. chamara silva ideal ma nathi unath deepu chances wala hatiyatai (2007 world cup, t20 world cup in england etc.) ada apu form eke hatiyatai saha elatama fielding karana hindai ganna ona. samaraweera wenuwata thawa bowler kenek.

    api karapu loku waradi thamai part time bowlers lai bowlers la udin ewala bat karannai purudu karagena hitapu nathi eka. kulasekara wage ayawa world cup ekata issella udin ewala form karala ganna ona. chamara silva wage ayata bowl karanna denna ona.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    practice match වලදි චාමර සිල්වට chance එකක් දිලා තිබුනනම්
    උ මෙච්චර බෝල් කන්නෙ නෑ
    ඊලඟ මැච් වලදි නම් චමර ගහයි
    practice match වලත් මහෙලයයි සංගයි උඩින් යනව, අනිත් එවුන්ට හුලං

    මහෙලයා open එවන්න ඔනා ඒ යකාට pressure එකේදි ගහන්න බෑ
    දිල්හාර දැම්මෙ මලිංග වෙනුවට කියල නේද මුලුන් කිව්වෙ....?
    අන්තිමෙදි යොකර් එකක් දාගන්න එකෙක්වත් හිටියෙ නෑ..