




මේක දාපු එකාගේ අරමුණත් මේවගේ රටේ මිනිස්සු ප්රකෝප කරන එක
ඒක නම් ලොකු දෙයක්.......මහේලට කියල මේ සුනිමල් කියන පොන්නයටත් මොකුත් කරගන්න බැරිවෙයිද දන්නෑ!!!


ඔව් බන් සිරවටමහේලට කියල මේ සුනිමල් කියන පොන්නයටත් මොකුත් කරගන්න බැරිවෙයිද දන්නෑ!!!



මේකේ කොහෙවත් කියන්නේ නැහැ සල්ලි ගත්තා කියලා. video ඒක upload කරපු එකා එකේ ටොපික් ඒකෙන් ඒවගේ අදහසක් බලන අයට දාල තියෙන්නේ
රටේ බහුතරයක් ගරු කරන ජාතික අභිමානය රකින ජාතික නාලිකාවක් ITN ඒක. එකේ පොඩි කෑල්ලක් අල්ලාගෙන වැරදි විදියට අර්ථකථනය කරලා ඒකෙන් ජනතාව නොමග යවන්න හදන අසාර්ථක උත්සහයක් කියලා මේක ඕන බුද්ධිමතකුට තේරෙනවා .
Mahela Jayawardene mulls legal action after TV remark
http://www.lankajournal.com/2011/03/mahela-jayawardene-mulls-legal-action-after-tv-remark/

news wenas karala dana aya nisa mahelata world cup eka upset weyida danne naha.
mewage boru internet eke pathurawanna epa
eke pawala dunna kiyala nahane yako. ubata molda


kattiya meke deka patalawan dagalanawa kisi ledak nathuwa![]()
උබ කියනවනම් මේකේ එහෙම එකක් කියල න කියල, උබට සිංහල හරියට තේරෙනවද කියන එක සැකයි.... කියන දේ නෙමෙයි කියන්න අදහස් කරන දේ තේරුම් ගනින්.. බුරුවෙක් වගේ වැරදි කරන උන් ගේ රෙදි හෝදන්නේ නැතුව... උබ විමල් වීරවංශ ගේ දරුවෙක් ද?![]()
ඔව් බන් මහින්දට කඩෙ යන ගොඩක් උන්ට සින්හල වත් හරියට බෑ.
මෙ වගෙ මොඩයො තමය් ඔක්කොම ඉන්නෙ..




