ITN විමසුම

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බලාගෙන යනකොට මහින්දල ඔක්කොම එකයි වගේ:P
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ගොනා කියන විදිහට මහේල පගා අරගෙනත් reverse swing එකක් දානකම් හිටියා අවුට් වෙන්න... ලේසියෙන්ම catch එකක් දෙන්න තිබ්බානේ...:confused:

    තිලාන් පගා අරගෙන අවුට් වුනේ හරියටම කකුල crease එකේම තියාගෙන.... කකුල ආපසු ගන්න උත්සහායක් වත් නොකර හිටියනම් ඉවරයිනේ...:confused:

    අනේ මෙහෙමත් ගොන්නු...

    මේවා අහනකොට මේ වාක්‍යය මතක් වුනා..

    නුඹ වහන්සේ මොවුන් කොයින් අත පත ගා සොයා ගත් සේක්ද?..

    (උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමා වේදේහ රජතුමාට..
    )
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    mahela.jpg
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මේක දාපු එකාගේ අරමුණත් මේවගේ රටේ මිනිස්සු ප්‍රකෝප කරන එක

    එතකොට ඕක කියපු එකාගෙත් අරමුණ එකම වෙන්න එපයි ගොනෝ
    මහින්දයම තමා ඔක අප්ලෝඩ් කරන්න ඇත්තේ
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    :yes: මේකේ කොහෙවත් කියන්නේ නැහැ සල්ලි ගත්තා කියලා. video ඒක upload කරපු එකා එකේ ටොපික් ඒකෙන් ඒවගේ අදහසක් බලන අයට දාල තියෙන්නේ

    රටේ බහුතරයක් ගරු කරන ජාතික අභිමානය රකින ජාතික නාලිකාවක් ITN ඒක. එකේ පොඩි කෑල්ලක් අල්ලාගෙන වැරදි විදියට අර්ථකථනය කරලා ඒකෙන් ජනතාව නොමග යවන්න හදන අසාර්ථක උත්සහයක් කියලා මේක ඕන බුද්ධිමතකුට තේරෙනවා .




    ai ban uba ochchara itn ekata pu** denne. yatharthaya therum ganin
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    news wenas karala dana aya nisa mahelata world cup eka upset weyida danne naha.
    mewage boru internet eke pathurawanna epa

    boru kohada yako gihilla balapan itn site eke news
    ubmata e news eke kiyana de hariyata therum ganna bari nam ithin eka ube warada
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :yes:

    kattiya meke deka patalawan dagalanawa kisi ledak nathuwa :D

    me video eka danatamath 500+ balala thiyenawa.....
    e wunata ohoma hithune keepa denekuta witharai........
    elakiri eke reply dapu godak ewun oka dakke wena widhihakata

    umba hithana widiha wenas karaganna kale hari wage
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Mahela is going to SUE the ITN news....

    Hale Mahela......

    Don't let these bloody basters take your dignity away !


    ...Mahinda Abeysundara is the Virus for SriLanka.... Have to DELETE Him
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88


    උබ කියනවනම් මේකේ එහෙම එකක් කියල න කියල, උබට සිංහල හරියට තේරෙනවද කියන එක සැකයි.... කියන දේ නෙමෙයි කියන්න අදහස් කරන දේ තේරුම් ගනින්.. බුරුවෙක් වගේ වැරදි කරන උන් ගේ රෙදි හෝදන්නේ නැතුව... උබ විමල් වීරවංශ ගේ දරුවෙක් ද?
    :angry::angry::angry::angry::angry:


    ඔව් බන් මහින්දට කඩෙ යන ගොඩක් උන්ට සින්හල වත් හරියට බෑ.
    මෙ වගෙ මොඩයො තමය් ඔක්කොම ඉන්නෙ..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඔව් බන් මහින්දට කඩෙ යන ගොඩක් උන්ට සින්හල වත් හරියට බෑ.
    මෙ වගෙ මොඩයො තමය් ඔක්කොම ඉන්නෙ..

    uba dan ohoma kiwwata giya para ubath mahindata neda chande dunne?:lol::lol::lol::lol::lol: