mu janadipathi upadeshaka kenek neda ?...............mun wage gonnu thama ithin upades denawa aththe ROFL






Siraaaaaaaa Kathaawa 

















කොළඹ අවට ඔය තුට්ටු දෙකේ නාලිකා කිහිපයක් ජනප්‍රිය උනාට ගම බිම් වල මිනිස්සු දන්නවා හොද දේ බලන්න
ලංකාවේ වැඩිම දෙනා බලන්නේ ITN එක
පෙන එක ද?
කොළඹ අවට ඔය තුට්ටු දෙකේ නාලිකා කිහිපයක් ජනප්‍රිය උනාට ගම බිම් වල මිනිස්සු දන්නවා හොද දේ බලන්න
ලංකාවේ වැඩිම දෙනා බලන්නේ ITN එක



danuth sunial ta terenne nathnam oka sinhala neme.ela ela,niyamata terum karala dila thiyanawaITN එකෙන් ඉපදුන තවත් මෝඩ ළමයෙක්.
යටි අරමුණ කාගේද?
අපේද?
මහින්ද අබේසුන්දර සහ ITN එකේද?
ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා. ඒ එයාට මැච් එක පකිස්ල දිනනවා කියල ෂුවර් නිසා විය හැකිය කියලත් කිව්වා. ඒ පකිස්ල අනික් මැච් දිනපු නිසා වෙන්න ඇති කියලත් කිව්වා.
විය හැකිය කියලනේ කිව්වේ.
මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං කියල එයාල කිව්වා ඒත් එක්කම ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියලත් කිව්වා.
මහේල හා තිලාන් ගේම් එක චේන්ජ් කළා කියල නෙමේ කිව්වේ.
කිව්වේ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කළා විය හැකිය කියල කිව්වේ.
නොකිය කිව්වේ සයිඩ් චේන්ජ් කළා කියලම නෙමේද?
ඔය වගේ තැනකට හා කතාවකට "ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා"
කියන්නේ පුකේ අමාරුවටද?
එච්චර ෂුවර් උනේ ඇයි කියලනේ ITN අහන්නේ. ඒ එක්කම මහේලවයි තිලාන්වයි ගෑව්වේ මොකටද?
ඒ ගෑව්වේ මහේලටයි තිලාන්ටයි චෝදනා කරන්න. ඔව්ව තමයි බල්ලන්ගේ යටි අරමුණු.
දැන්වත් උඹට තේරෙන්නේ නැත්තන් ඔයාගේ ආත්මය ඉතුරු වෙලා නෑ.
දුකයි.
පකිස්තානේදී තිලාන්ගේ පපුවට වෙඩි වැදුනේ. ඒ ගැන මට දුකයි.
අර සනත් එල්ලගෙන මැච් කද්දී ඔය පාහරයෝ මොනවද කිව්වේ.
එදා කටයි පුකයි වහගෙන හිටිය. අපියි ඌට බැන්නේ. හැබැයි අපි කිව්වේ නෑනේ ඔය වගේ බලු කතා.
ඒත් ඔය වගේ බොරුවට බලු කතා අපි කියන්නේ නෑ.
"මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං" ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. කොයි වෙලාවේ අවුට් වෙයිද කියල කියන්න බෑ. ඒක 0 වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
මෝඩයෙක්ගේ කතාවක්නේ මහින්ද අබේසුන්දර ලියල තිබ්බේ.
අපි කවුරුත් දැක්කා මහේලට දාපු රිවර්ස් ස්වින්ග් එක. ඒකට ඒ ෂොට් ඒක ගහද්දි ඕන එකෙක් අහුවෙනවා.ඒක වෙලාව අනුව වෙන්නේ.
තිලාන් සෙන්ටිමීටර් ගානකින් අවුට් උනේ. ඒක තුන් වන විනිසුරුටවත් කියන්න බෑ. තිලාන්ගේ කකුල ක්‍රීස් එකේ චුට්ටක්වත් ගෑවිලා තිබුනේ නෑ කියල, ඒක නිසයි කලින්ම නීති හදල තිබ්බේ.
ITN එකේ කැරැට්ටුව රටම දන්නවා. මොකුත් නොකිය ඉන්නේ ඒක රාජ්‍ය මාධ්‍ය කියල කියන නිසා. හැබැයි ටිකක් පරිස්සන් උනොත් හොඳයි, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් රාජ්‍ය මාධ්‍ය කියල බලන්නේ නෑ.
![]()
කැත හිතෙන් කියන්න එපා. උඹට හෙන ගහයි.Mahela Thilan we are with you.

















machan Government eken also ITN eke waradi kiyala pili aran thiyenne.. ada news paper eka balapan.. eke indetail thiyanwa ITN eka kiyapu eka hela dakinawa kiyala..
UBA NIKAN ILLAN CHATER WENNA EPA BAN.... Uba Paw ne ban..mata dukai..ubala wage manasika pissoth innawa ne ehenan..![]()
![]()
meka piti passe thiyana kumantana gana pariksanayak karanawa kiyala thiyenne. mekata adala madyawediyawath thawakalikawa itn eken ayin karala sadaranawa eka karanawa. mewa boruwata 1 - 2 karala kiyana aya gana hewillen inna onarofl ayyo chaamaxxx uge wada thahanam mu thaama kade yanawa..![]()