What is the best browser ?

Best Browser


  • Total voters
    96

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ තියෙන්නෙ එක එක විදියෙ test කරල හොයාගනිපු Browser වල performance comparison එකක් :nerd:

    vie3ja.jpg

    මේ මොනව කිව්වත් අපි පාවිච්චි කරන්නෙ තමන් පුරුදු බ්‍රව්සර් එකනේ.කට්ටිය වෝට් එකක් දාන්න බලන්න හොඳම බ්‍රව්සර් එක මොකද්ද කියල...:D:D:D

    කමෙන්ට් එකකුත් දාලම යන්න.. මොන හේතුවක් නිසා ද ඔයාල වෝට් කරපු බ්‍රව්සර් එක හොඳයි කියන්නෙ කියල :nerd::nerd:
     
    Last edited:

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Good post machan..:D
    mama nam firefox thamai.. kalin chrome pavichchi kala. e magula hama thissema crash wenawa.. :frown::frown:
    Firefox nam aulak na.. thithata wada..:yes::yes::cool:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඕක පරණ Comparison එකක්.
    දැන් Internet Explorer 9 අනිත් ඒවට වඩා හොදයි.
    but it's still RC (Release to Candidate).
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Good post machan..:D
    mama nam firefox thamai.. kalin chrome pavichchi kala. e magula hama thissema crash wenawa.. :frown::frown:
    Firefox nam aulak na.. thithata wada..:yes::yes::cool:

    I had the same issue with chrome... :nerd::nerd: dan nam FF :D

    FF
    mage vote eka wena kawruhari karanna:P mama vote karanne na onna.. ha ha haa
    :baffled::baffled:
    ඕක පරණ Comparison එකක්.
    දැන් Internet Explorer 9 අනිත් ඒවට වඩා හොදයි.
    but it's still RC (Release to Candidate).

    :yes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Microsoft OS එකක් පාවිච්චි කරන ගමන් ඒ ගොල්ලන්ගේ Browser එකට ගරහනවා කියන්නේ, කන පාත්‍රයට රෙනවා වගේ වැඩක්.
    :rolleyes:
    ඒ උනත් Canvas Tool සහ සමහර HTML 5 Elements Support කරන්නේ නෑ IE 9 තෙක්ක. ගොඩක් ඒවා FF,Chrome,Safari විතරයි.

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Microsoft OS එකක් පාවිච්චි කරන ගමන් ඒ ගොල්ලන්ගේ Browser එකට ගරහනවා කියන්නේ, කන පාත්‍රයට රෙනවා වගේ වැඩක්.
    :rolleyes:

    අපි පාවිච්චි කරන්නෙ අපිට පහසු අපිට ඕන ඒව මිසක් මයික්‍රොසොෆ්ට් එකට ඕන ඒව නෙමෙයි බං ...
    Browser එක නිකන් දුන්නට අනිත් ඒව පිනට දෙන්න නෑ නෙ.. :oo::oo:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒක නම් ඇත්ත. :yes:
    නමුත් අර පිනට නෙවෙයි කියන වචනය පොඩ්ඩක් සීරු මාරු කළ යුතුයි