මටත් ඔය වගේම සිද්දියක් උනා................
එක්කොත් මොකටද........
ලොල්
ලොල් පට්ට බන්
fattaaaaa![]()
Kastiyatama Thnx kiuwa hode.....![]()
Hahhaha



පිස්සුද බන් අපි එහෙම නරක කොල්ලො නෙමෙයිමේක නම් උබට වෙච්ච වැඩක්ද කොහෙද
rep+ජයවේවා![]()


තමා එක දැන ගත්තේ...:ba ffled:maxxa macho...
Supiri...
Thnx machanla.....




මේකත් ෆට්ටයි ආ.... එල එල මචෝමන් ඕකම මෙන්න මෙහෙමත් අහල තියනවා
බස් රථයක් තුලදී......
පි - හා.. නන්ගි.. කොහොමද? ඔයා ගා(ර්)මන්ට් එකකද වැඩ කරන්නේ.. ???
ගැ - ඔව් , අයියා කොහොමද දැන ගත්තේ..?
පි - නූල් කෑල්ලක් පිටේ තිබුන ඒකෙන් දැන ගත්තේ...
ගැ - අයියා එයාර් පොර්ට් එකේද වැඩ කරන්නේ....??
පි - ඔහේ පලයන් අම්මට සිරි ඔය කොහොමද එක දැන ගත්තේ..??
ගැ - නැගපු හැටියෙන්තමා එක දැන ගත්තේ...:ba ffled:



badu banis ne
හක් හක් හා...!!![]()
thnx macho...මැක්සා මචන්...


