satellite or dish TV

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේ මචන්ලා මට කියපන්කෝ සැටලයිට් ටිවි ද ඩිශ් ටිවි ද හොද කියල? මොකක්ද මේ දෙකේ වෙනස? සැටලයිට් ටිවි ඩිශ් ටිවි වල තියෙන අඩුපාඩු වාසි මොනවද? මට මේ ගැන ටිකක් කියල දීපල්ලකො... දන්නෙ නැත්නම් බ්ම්ප් එකකින්වත් සහයෝගයක් දක්වන්න :):)

    Dish_TV_Logo.jpg
    or
    main_logo.gif
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Dish tv best bang .. labai Cband ,Kuband thiyanwa ..
    channels more than 250 thiyanwa .. lowest package eky ma HBO channel thiyanwa
    anith eka HD channels thiyanwa 1080p Full HD
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම නම් හරියට දන්නෙ නෑ............
    ඉදපන් සීයගෙන්වත් අහල බලන්න..........
    මේක ලෙඩක් එහෙම නෙමෙයි සීයගෙන් අහලා උබ බෙහෙත් කොරන්න නම් සුදානම් වෙන්න එපා වෙදෝ:rofl: එත් අවුලක් නෑ සීයා මේ ගැන දන්නව නම් අහල කියපන්කෝ..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..

    DISH TV , HD
    Satellite - No idea

    Dish tv best bang .. labai Cband ,Kuband thiyanwa ..
    channels more than 250 thiyanwa .. lowest package eky ma HBO channel thiyanwa
    anith eka HD channels thiyanwa 1080p Full HD

    Dish TV කියන්නෙ Satellite TV broadcasting කරන කොම්පැණියක නමක් ...
    තව ටිකක් විස්තර දැන ගන්න තියෙනව නම් ලොකු දෙයක් මචෝ ස්තූතියි දන්න දෙයින් උදව්කලාට මචෝ :) :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව ටිකක් විස්තර දැන ගන්න තියෙනව නම් ලොකු දෙයක් මචෝ ස්තූතියි දන්න දෙයින් උදව්කලාට මචෝ :) :)

    Dish TV, Videocon, Sun Direct වගේ සේවා සපයන්නන් ඉන්නව ... ඒ වගෙම ලංකාවෙ Dialog Sat තියෙනව ...

    හොඳ කොලිටියකට ටීවී බලන්න පුළුවන් මේ හැමෝගෙන්ම ... Dish TV ගැන වැඩි විස්තර http://dishtv.in/ එකෙන් බලන්න පුළුවන් ...
     
    • Like
    Reactions: sudumalli2009