මේ මචන්ලා මට කියපන්කෝ සැටලයිට් ටිවි ද ඩිශ් ටිවි ද හොද කියල? මොකක්ද මේ දෙකේ වෙනස? සැටලයිට් ටිවි ඩිශ් ටිවි වල තියෙන අඩුපාඩු වාසි මොනවද? මට මේ ගැන ටිකක් කියල දීපල්ලකො... දන්නෙ නැත්නම් බ්ම්ප් එකකින්වත් සහයෝගයක් දක්වන්න 

or


Last edited:



එත් අවුලක් නෑ සීයා මේ ගැන දන්නව නම් අහල කියපන්කෝ..