satellite or dish TV

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Dish TV, Videocon, Sun Direct වගේ සේවා සපයන්නන් ඉන්නව ... ඒ වගෙම ලංකාවෙ Dialog Sat තියෙනව ...

    හොඳ කොලිටියකට ටීවී බලන්න පුළුවන් මේ හැමෝගෙන්ම ... Dish TV ගැන වැඩි විස්තර http://dishtv.in/ එකෙන් බලන්න පුළුවන් ...
    thnx machoooo
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Gannawanam DISH TV ganna maxxa

    Dish_TV_Logo.jpg

    :)

    DISH TV BEST

    Oya 2ma ekaine ban.
    a kiuwe?
    dish TV ganin ban. dish tv kiyanne satellite TV ma thamai ban. dish TV kiyanne company name eka. ekata api gewanna one
    gewanna ona kiuwe? satellite TV connection1tath api gewanna onane? lankawe dishTV thiyenawada?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    a kiuwe?

    gewanna ona kiuwe? satellite TV connection1tath api gewanna onane? lankawe dishTV thiyenawada?

    කනෙක්ෂන් එක ගන්න වෙනම ගෙවල .... ඊට පස්සෙ මාස් පතා සර්විස් එකට ගෙවන්න ඕන

    Dish Tv kohomada connecttion eka ganne..? Lankawe branches tiyenewada?

    මම නම් ගත්තෙ මේගොල්ලන්ගෙන් .... එහෙම බ්‍රාන්ච් නම් නෑ ... රීසෙලර්ස් ල තමයි ඉන්නෙ

    Last edited:
    Mar 7, 2011
    243
    28
    0
    හොදම වැඩේ කප් එකක් දාලා ඇන්ටෙනාවක් ගෙදරම හදා ගන්න එක තමා.. 25000ක් වගේ වියදම් වේවි. ඊට පස්සෙ ජීවිත කාලෙටම බැලුවහැකි.. මමත් කලෙ ඒකම තමා. චැනල් 150+ අහු වෙනවා
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    අසීම්;9581163 said:
    හොදම වැඩේ කප් එකක් දාලා ඇන්ටෙනාවක් ගෙදරම හදා ගන්න එක තමා.. 25000ක් වගේ වියදම් වේවි. ඊට පස්සෙ ජීවිත කාලෙටම බැලුවහැකි.. මමත් කලෙ ඒකම තමා. චැනල් 150+ අහු වෙනවා

    wadak naha bang C band / Kuband vitharai ney ... only free air :oo:
    HBO ehmaa vadinwada ? :nerd::nerd::nerd::nerd:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    man danna malavi porak innawa minihata english walin tamai katha karanna one.minhata ona channnel ekak free allnnna puluwan ekata one one free to air decorder and satellite.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    කනෙක්ෂන් එක ගන්න වෙනම ගෙවල .... ඊට පස්සෙ මාස් පතා සර්විස් එකට ගෙවන්න ඕන

    මම නම් ගත්තෙ මේගොල්ලන්ගෙන් .... එහෙම බ්‍රාන්ච් නම් නෑ ... රීසෙලර්ස් ල තමයි ඉන්නෙ
    කනෙක්ශන් එකට කීයක්‌ ගියද බන්? මාස් පතා කීයක්‌ ගෙවන්න ඕනද ?
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    apo dish tv

    apo dish tv nam ganna epa..anatha maruthe..mokatada ban boruwata mase gane salli gewanne..eka eka posath karanna..anika ftv channel thiyenakota.ftv-free to air ..

    honda dish akak ganin machan..2.5 feet indan 12 feet withra wenakan thiyenawa..etath wadi ewa tiyenawa..gana wadi..6 feet nice.

    gud receiver akak ganin..
    with dual lnb..

    dan c band ,ku band 2 dekema thiyena ftv channel tune karagannai tiyenne...
    mageth tiyenawa..mama balanawa..800 kata wadi free channe...l..with bla bla ekkama.....
    try machan

    waruna sat net ake search karanna.gud man..eke thiyenawa godak info..
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    apo dish tv nam ganna epa..anatha maruthe..mokatada ban boruwata mase gane salli gewanne..eka eka posath karanna..anika ftv channel thiyenakota.ftv-free to air ..

    honda dish akak ganin machan..2.5 feet indan 12 feet withra wenakan thiyenawa..etath wadi ewa tiyenawa..gana wadi..6 feet nice.

    gud receiver akak ganin..
    with dual lnb..

    dan c band ,ku band 2 dekema thiyena ftv channel tune karagannai tiyenne...
    mageth tiyenawa..mama balanawa..800 kata wadi free channe...l..with bla bla ekkama.....
    try machan

    waruna sat net ake search karanna.gud man..eke thiyenawa godak info..
    Thnx bro info walata :) :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කනෙක්ශන් එකට කීයක්‌ ගියද බන්? මාස් පතා කීයක්‌ ගෙවන්න ඕනද ?

    කනෙක්ශන් එකට 12,500
    මාස් පතා 1175

    ඔය ෆ්‍රී ඒව නම් ට්‍රයි කරල වැඩක් නෑ ... ෆ්‍රී ඒවයෙ සෙට් වෙන්නෙ බලන්න බැරි කසිකබල් චැනල් ... ඊට වඩා හොඳයි ITN බලනෙක :dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    කනෙක්ශන් එකට 12,500
    මාස් පතා 1175

    ඔය ෆ්‍රී ඒව නම් ට්‍රයි කරල වැඩක් නෑ ... ෆ්‍රී ඒවයෙ සෙට් වෙන්නෙ බලන්න බැරි කසිකබල් චැනල් ... ඊට වඩා හොඳයි ITN බලනෙක :dull:
    කොහොමද හොදට පේනවද? වහිනකොට කේස්වෙනවද?