dish TV ganin ban. dish tv kiyanne satellite TV ma thamai ban. dish TV kiyanne company name eka. ekata api gewanna one
thnx machooooDish TV, Videocon, Sun Direct වගේ සේවා සපයන්නන් ඉන්නව ... ඒ වගෙම ලංකාවෙ Dialog Sat තියෙනව ...
හොඳ කොලිටියකට ටීවී බලන්න පුළුවන් මේ හැමෝගෙන්ම ... Dish TV ගැන වැඩි විස්තර http://dishtv.in/ එකෙන් බලන්න පුළුවන් ...
Gannawanam DISH TV ganna maxxa
![]()
DISH TV BEST
a kiuwe?Oya 2ma ekaine ban.
gewanna ona kiuwe? satellite TV connection1tath api gewanna onane? lankawe dishTV thiyenawada?dish TV ganin ban. dish tv kiyanne satellite TV ma thamai ban. dish TV kiyanne company name eka. ekata api gewanna one
a kiuwe?
gewanna ona kiuwe? satellite TV connection1tath api gewanna onane? lankawe dishTV thiyenawada?
Dish Tv kohomada connecttion eka ganne..? Lankawe branches tiyenewada?
අසීම්;9581163 said:හොදම වැඩේ කප් එකක් දාලා ඇන්ටෙනාවක් ගෙදරම හදා ගන්න එක තමා.. 25000ක් වගේ වියදම් වේවි. ඊට පස්සෙ ජීවිත කාලෙටම බැලුවහැකි.. මමත් කලෙ ඒකම තමා. චැනල් 150+ අහු වෙනවා




කනෙක්ශන් එකට කීයක් ගියද බන්? මාස් පතා කීයක් ගෙවන්න ඕනද ?කනෙක්ෂන් එක ගන්න වෙනම ගෙවල .... ඊට පස්සෙ මාස් පතා සර්විස් එකට ගෙවන්න ඕන
මම නම් ගත්තෙ මේගොල්ලන්ගෙන් .... එහෙම බ්රාන්ච් නම් නෑ ... රීසෙලර්ස් ල තමයි ඉන්නෙ
Thnx bro info walataapo dish tv nam ganna epa..anatha maruthe..mokatada ban boruwata mase gane salli gewanne..eka eka posath karanna..anika ftv channel thiyenakota.ftv-free to air ..
honda dish akak ganin machan..2.5 feet indan 12 feet withra wenakan thiyenawa..etath wadi ewa tiyenawa..gana wadi..6 feet nice.
gud receiver akak ganin..
with dual lnb..
dan c band ,ku band 2 dekema thiyena ftv channel tune karagannai tiyenne...
mageth tiyenawa..mama balanawa..800 kata wadi free channe...l..with bla bla ekkama.....
try machan
waruna sat net ake search karanna.gud man..eke thiyenawa godak info..

කනෙක්ශන් එකට කීයක් ගියද බන්? මාස් පතා කීයක් ගෙවන්න ඕනද ?

කොහොමද හොදට පේනවද? වහිනකොට කේස්වෙනවද?කනෙක්ශන් එකට 12,500
මාස් පතා 1175
ඔය ෆ්රී ඒව නම් ට්රයි කරල වැඩක් නෑ ... ෆ්රී ඒවයෙ සෙට් වෙන්නෙ බලන්න බැරි කසිකබල් චැනල් ... ඊට වඩා හොඳයි ITN බලනෙක![]()
කොහොමද හොදට පේනවද? වහිනකොට කේස්වෙනවද?
ela machoo thnx lokkadvd quality ... 90cms dish ekak dagattama awlak nathuwa balanna puluwan ...


