අගමැති

Mar 7, 2011
18
5
0
නැත්තම් අද දවසෙම මට මෙහෙම ඇරගන්නේ නැතුව වේලි වේලි ඉන්න වෙයිද :angry::angry::angry::angry:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අප්පද බොලේ සුනිමල් කොල්ලට මොකෝ මේ වෙලා තියෙන්නේ
දැන් එතකොට උඹ කියන්නේ අගමැති අයින් කරන්න ඕන කියලද:lol::lol:
බලාගෙන හොඳේ ඊයේ වගේ මේකත් තව ටිකකින් ටින්ටින්ගේ වීරක්‍රිය වලට එකතුවෙයිද දන්නේ නැහැ :P:P

nathuwa :lol::lol:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
බැසිල් රාජපක්ෂ වගේ රටේ මිනිස්සුත් කැමති රටට වැඩක් කරන ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් අගමැති තනතුරට පත් කරන්න ඕන

එතකොට මට පුක දෙන්න වෙනම තැනක් හදාගන්න පුළුවන්

:lol::lol::lol: ado fatta aaaaa :rofl::rofl::rofl::rofl::P:P mata marenda hina oii
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    බැසිල් රාජපක්ෂ වගේ රටේ මිනිස්සුත් කැමති රටට වැඩක් කරන ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් අගමැති තනතුරට පත් කරන්න ඕන

    :rofl::baffled::rolleyes::lol:
     
    Mar 7, 2011
    18
    5
    0
    mage puka deeme ayithiya nathikarana wijathika balawegayai kriyathmaka wenawa.
    api wage deshamamaka desh hithayishee janathawa owata baya naha.
    api bada ginne hari puka denawa
    eeta wada sapak koheda
     

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    අගමැති දිමු.ජයරත්නගේ ප්‍රකාශ නිසා ලංකාවට දකුණු ඉන්දියාවත් එක්ක ආයිත් ප්‍රශ්නයක් ඇති වෙලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1080837
    අගමැතිගේ ක්‍රියා කලාපය රටට හානි කරයි කියල මගේ අදහස.
    වේදිකාවක කතා කරත් පිස්සු කතා කරන්නේ. අගමැති උනාම හොද පෞරුෂත්වයකින් වැඩ කරන්න ඕන
    රටේ අගමැතිට වඩා ජනතාවට රටට සේවය කරන හොද ඇමතිලා ඉන්නවා. එක නිසා මෙයාට අගමැති කම හරියන්නේ නැහැ
    වැඩි ජනතා කැමැත්තක් තියන ජනතාවට වැඩ කරන පිස්සු කියවන්නේ නැති ඇමති කෙනෙක් අගමැති විදියට පත් කරන්න ඕන
    මේක මගේ පෞද්ගලික අදහස. උබලගේ අදහසුත් කියන්න

    මගේ නමට සමානව (Suniml Jayasirl) fake id එකක් ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් වෙන්න
    අගැමතිට පිස්සු ඩබල් වෙලා.අගැමති විතරක් නෙවෙයි ජනාධිපතිටත් පිස්සු.මේ දෙන්නම මේ තනතුරු වෙලට ගැලපෙන්නේ නැත.දෙන්නම ගෙදර යවන ඕනී.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අගැමතිට පිස්සු ඩබල් වෙලා.අගැමති විතරක් නෙවෙයි ජනාධිපතිටත් පිස්සු.මේ දෙන්නම මේ තනතුරු වෙලට ගැලපෙන්නේ නැත.දෙන්නම ගෙදර යවන ඕනී.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සිරා කතාව මචන් අගමැතිව පත්කරේ අපිවගේ දැන් මුන් කෑගහන්නේ:lol::lol: