අප්පද බොලේ සුනිමල් කොල්ලට මොකෝ මේ වෙලා තියෙන්නේ
දැන් එතකොට උඹ කියන්නේ අගමැති අයින් කරන්න ඕන කියලද
බලාගෙන හොඳේ ඊයේ වගේ මේකත් තව ටිකකින් ටින්ටින්ගේ වීරක්‍රිය වලට එකතුවෙයිද දන්නේ නැහැ![]()


බැසිල් රාජපක්ෂ වගේ රටේ මිනිස්සුත් කැමති රටට වැඩක් කරන ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් අගමැති තනතුරට පත් කරන්න ඕන
එතකොට මට පුක දෙන්න වෙනම තැනක් හදාගන්න පුළුවන්


ado fatta aaaaa 




mata marenda hina oiiado fatta aaaaa
mata marenda hina oii
Japan earth quake eke balapaamak wage.........
![]()

බැසිල් රාජපක්ෂ වගේ රටේ මිනිස්සුත් කැමති රටට වැඩක් කරන ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් අගමැති තනතුරට පත් කරන්න ඕන




rata diyunu wennanam machan hoda wagema naraka ganath katha karala ewa hada ganna ona.
agamathige wada nisa me para punchi chandeth ape chanda adu wenna puluwan
ethakotata puthe uba?![]()
අගැමතිට පිස්සු ඩබල් වෙලා.අගැමති විතරක් නෙවෙයි ජනාධිපතිටත් පිස්සු.මේ දෙන්නම මේ තනතුරු වෙලට ගැලපෙන්නේ නැත.දෙන්නම ගෙදර යවන ඕනී.අගමැති දිමු.ජයරත්නගේ ප්‍රකාශ නිසා ලංකාවට දකුණු ඉන්දියාවත් එක්ක ආයිත් ප්‍රශ්නයක් ඇති වෙලා
http://www.elakiri.com/forum/showthread.php?t=1080837
අගමැතිගේ ක්‍රියා කලාපය රටට හානි කරයි කියල මගේ අදහස.
වේදිකාවක කතා කරත් පිස්සු කතා කරන්නේ. අගමැති උනාම හොද පෞරුෂත්වයකින් වැඩ කරන්න ඕන
රටේ අගමැතිට වඩා ජනතාවට රටට සේවය කරන හොද ඇමතිලා ඉන්නවා. එක නිසා මෙයාට අගමැති කම හරියන්නේ නැහැ
වැඩි ජනතා කැමැත්තක් තියන ජනතාවට වැඩ කරන පිස්සු කියවන්නේ නැති ඇමති කෙනෙක් අගමැති විදියට පත් කරන්න ඕන
මේක මගේ පෞද්ගලික අදහස. උබලගේ අදහසුත් කියන්න
මගේ නමට සමානව (Suniml Jayasirl) fake id එකක් ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් වෙන්න
අගැමතිට පිස්සු ඩබල් වෙලා.අගැමති විතරක් නෙවෙයි ජනාධිපතිටත් පිස්සු.මේ දෙන්නම මේ තනතුරු වෙලට ගැලපෙන්නේ නැත.දෙන්නම ගෙදර යවන ඕනී.









