Problem with ELAKIRI or Problem with SLT shit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා එකම වෙලාවෙ SLT එකට කොල් කරල කියමුද එළකිරි ලොඩ් වෙන්ඩ ගොඩක් වෙලා යනව. වෙන connection වලිනුයි proxy වලිනුයි අව්ලක් නැහැ කියල...

    ko kattiya mokada kiyanne?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ko kattiya mokada kiyanne?
    browse.php
    browse.php
    browse.php
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඩයලොග් මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් නම් කිසිම අව්ලක් නෑ මචන්
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන් දවස් 3ක ඉදන් මට එලකිරි ලොග් වෙන්න බෑ
    ලොග් වෙන හැම time out error වෙලේම එක එනවා
    අද ගොඩක් sites වලට ලොග් වෙන්න බෑ :baffled:
    මගුල් time out error එක එනවා

    මේක එලකිරි එකේ ලෙඩක්ද ?? නැත්තම් හැමදාම වගේ බූරු SLT එකේ ලෙඩක්ද :angry:
    අනික් නෙට්වර්ක් වල කට්ටියටත් මේ issue එක තියෙනවද :dull:
    දැනුත් මේ ප්‍රොක්සියක් දාල ආවේ :(



    ow ban mona magulak da mea.. EK ennath bea.. magulatada api mea internet wala Money gewanne.. yako age thiyena Blood tika Puchcha gannawa vitharai,.

    mekanam maha vikara ratak wela ban den.. Mea wage Kalakanni kalayak nam jivitheta dekke nea mama.. hema magulama Ledak..